හැදෙන්න කාලයක් යනවා තමයි මචන්.....
ඒත් ආණ්ඩුව පැත්තෙන් මිනිස්සුන්ට තව දේවල් වෙන්න ඕනේ...... ගහෙන් ගෙඩි එන්නා වගේ එක පාරටම ඔය පැත්තේ air port එකක් අටවපුවාම මිනිස්සුත් හොල්මන්.......
Air port එකත් එක්කම ඒ පැත්තේ මිනිස්සුන්ටත් ප්රයෝජවත් වෙන වැඩපිලිවෙලක් ක්රියාත්මක වෙන්න ඕනේ......
තවම ඒදේ වෙලා නෑ.....air port එක හුදෙකලාවෙලා තියෙන්නේ......

සිරාවට මොලේ අමාරු කාරයෙක් හිටියා නම් මේ වෙද්දි මෙතන විනාස කරලා.......අඩෝ මේක අපි ක්ලබ් එකේ කතා කරන නිසා හොඳයි නැත්නම් මොලේ අමාරු කාරයෙක් ඇවිත් කුණුහරුප කියාගෙන කෑ ගහයි... ඒක තාම වෙනවා මචන්.. තාම පාරවල් හදනවා යටිතල පහසුකම් .. තෝ කවද්ද ගියේ .. අපේ ගෙදර එන්න තිබුන.. අම්බලන්තොට![]()











ඒත් අපි අම්බලන්තොට පැත්තට ආවේ නෑ.......





ඒක තමා බන්අපි එදා වරායටත් ගියා මචන්..... එක නැවයි තිබුනේ......
.තාම හදනවා කියලනේ කියන්නේ
.පලමු අදියර විතරලු ඉවර.අදියර 4ක් තියෙනවලු
ඒ වුනාට නිධානයක් පහලවෙනවා වගේ ඒ දවස් වල කතාකලේ

සිරාවට මොලේ අමාරු කාරයෙක් හිටියා නම් මේ වෙද්දි මෙතන විනාස කරලා.......
පාරවල් නම් හදලා ඉවරයිනේ...... හම්බන්තොට වරාය කිට්ටුව ටික විතරයි දන්න තියෙන්නේ......
යටිතල පහසුකම් සංවර්ධනය තමයි හරියට වෙන්නේ නැත්තේ......
ගිය 12 වෙනිදා ආවේ මචන්......ඒත් අපි අම්බලන්තොට පැත්තට ආවේ නෑ.......
කතරගමට ගිහින් කොහෙදෝ කැලෑ පාරකින් ඇඹිලිපිටය පැත්තෙන් ආවේ.......
අඩෝ මේක අපි ක්ලබ් එකේ කතා කරන නිසා හොඳයි නැත්නම් මොලේ අමාරු කාරයෙක් ඇවිත් කුණුහරුප කියාගෙන කෑ ගහයි... ඒක තාම වෙනවා මචන්.. තාම පාරවල් හදනවා යටිතල පහසුකම් .. තෝ කවද්ද ගියේ .. අපේ ගෙදර එන්න තිබුන.. අම්බලන්තොට![]()
අවුලක් නෑ බන් අලුතින් හදන ඒවා බලන්න ගියාටඇතුලට ගියා මචන්....
International air port එකක් නම් තමයි..... ඒත් තවම එච්චර flights එන්නේ නෑ බන්..... දවසකට 3ක් විතරලු එන්නේ.......
කටුනායක ඉඳන් මත්තලට යවන මෝඩ ආතල් එකක් තියෙන්නේ..... අන්න ඒකෙන් ගියේ....
අපේ ගෙදර කට්ටියටත් නිකම් ඉන්න බෑනේ......![]()



ඒක තමා බන්.තාම හදනවා කියලනේ කියන්නේ
.පලමු අදියර විතරලු ඉවර.අදියර 4ක් තියෙනවලු
ඒ වුනාට නිධානයක් පහලවෙනවා වගේ ඒ දවස් වල කතාකලේ
ඔහොම හරි හදපු එක නම් හොඳයි![]()
හදන එක කරන්නේ චීන ආණ්ඩුවෙන්නේ...... ඒක හරියට වෙනවා.....ඒක තමා බන්.තාම හදනවා කියලනේ කියන්නේ
.පලමු අදියර විතරලු ඉවර.අදියර 4ක් තියෙනවලු
ඒ වුනාට නිධානයක් පහලවෙනවා වගේ ඒ දවස් වල කතාකලේ
ඔහොම හරි හදපු එක නම් හොඳයි![]()









අනිවාඅඩෝ මේක අපි ක්ලබ් එකේ කතා කරන නිසා හොඳයි නැත්නම් මොලේ අමාරු කාරයෙක් ඇවිත් කුණුහරුප කියාගෙන කෑ ගහයි..

ඔව්ගලක් තියෙනවා කියන්නෙ ඇත්තද
ඒක කැඩුවද කොහෙද
චීන ආන්ඩුවෙන් තමයිහදන එක කරන්නේ චීන ආණ්ඩුවෙන්නේ...... ඒක හරියට වෙනවා.....
එතනින් එහාට වැඩ ටික හරියට වෙනවා නම් හොඳයි.......
වෙයිද කියන ප්රශ්නේ තමයි තියෙන්නේ......


හදන එක කරන්නේ චීන ආණ්ඩුවෙන්නේ...... ඒක හරියට වෙනවා.....
එතනින් එහාට වැඩ ටික හරියට වෙනවා නම් හොඳයි.......
වෙයිද කියන ප්රශ්නේ තමයි තියෙන්නේ......

පාරවල් නම් නියමටම හදලා තියනවා තමයි......පාරවල් තාම හැදෙනවා.. සසා දන්නවා අපේ ගෙදරට ආව පාරේ කාර්පට් එක කොහොමද කියල ..






අපිත් ගියේ මාලේ වලට ගිය flight එකක.....අවුලක් නෑ බන් අලුතින් හදන ඒවා බලන්න ගියාට
කතාවක් ගියා රත්මලාන වගේ අභය්යන්තර ගුවන් තොටුපලක් කියලා
3ක් හරි එනවා නම් කමක් නෑ![]()






ඒක දැන් අයින් කරලා තියෙන්නේ.....ගලක් තියෙනවා කියන්නෙ ඇත්තද
උන්ගේ වැඩ නීට් උනාට ලංකාවේ වැඩ නීට් නෑනේ බන්...... අන්න එතනයි අවුල තියෙන්නේ......කටාර් වල පොර්ට් එක හදන්නෙත් චයිනා හාර්බර් තමා මම උන්ට සොෆ්ට්ව්ර් හදල තියෙනවා උන්ගේ වැඩනම් නීට්...![]()



පාරවල් නම් නියමටම හදලා තියනවා තමයි......
Air port එකට යන පාර lane 4ටනේ හදලා තියෙන්නේ......පාගන්න පුලුවන් ලෑල්ලටම......
අපිත් ගියේ මාලේ වලට ගිය flight එකක.....
International air port එකක්....![]()
