එලකිරි Night Club V

Status
Not open for further replies.

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    හැදෙන්න කාල‍යක් ‍යනවා තම‍යි මචන්.....
    ඒත් ආණ්ඩුව පැත්තෙන් මිනිස්සුන්ට තව දේවල් වෙන්න ඕනේ...... ගහෙන් ගෙඩි එන්නා වගේ එක පාරටම ඔ‍ය පැත්තේ air port එකක් අටවපුවාම මිනිස්සුත් හොල්මන්.......

    Air port එකත් එක්කම ඒ පැත්තේ මිනිස්සුන්ටත් ප්‍ර‍යෝජවත් වෙන වැඩපිලිවෙලක් ක්‍රි‍යාත්මක වෙන්න ඕනේ......
    තවම ඒදේ වෙලා නෑ.....air port එක හුදෙකලාවෙලා ති‍යෙන්නේ......

    අඩෝ මේක අපි ක්ලබ් එකේ කතා කරන නිසා හොඳයි නැත්නම් මොලේ අමාරු කාරයෙක් ඇවිත් කුණුහරුප කියාගෙන කෑ ගහයි... ඒක තාම වෙනවා මචන්.. තාම පාරවල් හදනවා යටිතල පහසුකම් .. තෝ කවද්ද ගියේ .. අපේ ගෙදර එන්න තිබුන.. අම්බලන්තොට :angry:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    සිරාවට මොලේ අමාරු කාර‍යෙක් හිටි‍යා නම් මේ වෙද්දි මෙතන විනාස කරලා.......:rofl::rofl::rofl:
    පාරවල් නම් හදලා ඉවර‍යිනේ...... හම්බන්තොට වරා‍ය කිට්ටුව ටික විතර‍යි දන්න ති‍යෙන්නේ......:rolleyes::rolleyes::rolleyes:
    ‍යටිතල පහසුකම් සංවර්ධන‍ය තම‍යි හරි‍යට වෙන්නේ නැත්තේ......:dull::dull::dull:

    ගි‍ය 12 වෙනිදා ආවේ මචන්......:D:D:D ඒත් අපි අම්බලන්තොට පැත්තට ආවේ නෑ.......:no::no::no:
    කතරගමට ගිහින් කොහෙදෝ කැලෑ පාරකින් ඇඹිලිපිට‍ය පැත්තෙන් ආවේ.......:baffled::baffled::baffled:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අපි එදා වරා‍යටත් ගි‍යා මචන්..... එක නැව‍යි තිබුනේ......:baffled::baffled::baffled:

    ඒක තමා බන්:dull:.තාම හදනවා කියලනේ කියන්නේ:oo:.පලමු අදියර විතරලු ඉවර.අදියර 4ක් තියෙනවලු:yes:ඒ වුනාට නිධානයක් පහලවෙනවා වගේ ඒ දවස් වල කතාකලේ:P
    ඔහොම හරි හදපු එක නම් හොඳයි:yes:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    සිරාවට මොලේ අමාරු කාර‍යෙක් හිටි‍යා නම් මේ වෙද්දි මෙතන විනාස කරලා.......:rofl::rofl::rofl:
    පාරවල් නම් හදලා ඉවර‍යිනේ...... හම්බන්තොට වරා‍ය කිට්ටුව ටික විතර‍යි දන්න ති‍යෙන්නේ......:rolleyes::rolleyes::rolleyes:
    ‍යටිතල පහසුකම් සංවර්ධන‍ය තම‍යි හරි‍යට වෙන්නේ නැත්තේ......:dull::dull::dull:

    ගි‍ය 12 වෙනිදා ආවේ මචන්......:D:D:D ඒත් අපි අම්බලන්තොට පැත්තට ආවේ නෑ.......:no::no::no:
    කතරගමට ගිහින් කොහෙදෝ කැලෑ පාරකින් ඇඹිලිපිට‍ය පැත්තෙන් ආවේ.......:baffled::baffled::baffled:

    පාරවල් තාම හැදෙනවා.. සසා දන්නවා අපේ ගෙදරට ආව පාරේ කාර්පට් එක කොහොමද කියල ..
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    අඩෝ මේක අපි ක්ලබ් එකේ කතා කරන නිසා හොඳයි නැත්නම් මොලේ අමාරු කාරයෙක් ඇවිත් කුණුහරුප කියාගෙන කෑ ගහයි... ඒක තාම වෙනවා මචන්.. තාම පාරවල් හදනවා යටිතල පහසුකම් .. තෝ කවද්ද ගියේ .. අපේ ගෙදර එන්න තිබුන.. අම්බලන්තොට :angry:

    ඇයි බන් අම්බලමක ඉන්නේ
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඇතුලට ගි‍යා මචන්....:yes::yes::yes:
    International air port එකක් නම් තම‍යි..... ඒත් තවම එච්චර flights එන්නේ නෑ බන්..... දවසකට 3ක් විතරලු එන්නේ.......:baffled::baffled::baffled:

    කටුනා‍යක ඉඳන් මත්තලට ‍යවන මෝඩ ආතල් එකක් ති‍යෙන්නේ..... අන්න ඒකෙන් ගි‍යේ....
    අපේ ගෙදර කට්ටි‍යටත් නිකම් ඉන්න බෑනේ......
    :dull::dull::dull:
    අවුලක් නෑ බන් අලුතින් හදන ඒවා බලන්න ගියාට:D
    කතාවක් ගියා රත්මලාන වගේ අභ‍‍ය්‍යන්තර ගුවන් තොටුපලක් කියලා :baffled:
    3ක් හරි එනවා නම් කමක් නෑ:yes:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඒක තමා බන්:dull:.තාම හදනවා කියලනේ කියන්නේ:oo:.පලමු අදියර විතරලු ඉවර.අදියර 4ක් තියෙනවලු:yes:ඒ වුනාට නිධානයක් පහලවෙනවා වගේ ඒ දවස් වල කතාකලේ:P
    ඔහොම හරි හදපු එක නම් හොඳයි:yes:

    ගලක් තියෙනවා කියන්නෙ ඇත්තද
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඒක තමා බන්:dull:.තාම හදනවා කියලනේ කියන්නේ:oo:.පලමු අදියර විතරලු ඉවර.අදියර 4ක් තියෙනවලු:yes:ඒ වුනාට නිධානයක් පහලවෙනවා වගේ ඒ දවස් වල කතාකලේ:P
    ඔහොම හරි හදපු එක නම් හොඳයි:yes:
    හදන එක කරන්නේ චීන ආණ්ඩුවෙන්නේ...... ඒක හරි‍යට වෙනවා.....:rolleyes::rolleyes::rolleyes:

    එතනින් එහාට වැඩ ටික හරි‍යට වෙනවා නම් හොඳ‍යි.......:yes::yes::yes:
    වෙ‍යිද කි‍යන ප්‍රශ්නේ තම‍යි ති‍යෙන්නේ......:rofl::rofl::rofl:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අඩෝ මේක අපි ක්ලබ් එකේ කතා කරන නිසා හොඳයි නැත්නම් මොලේ අමාරු කාරයෙක් ඇවිත් කුණුහරුප කියාගෙන කෑ ගහයි..
    අනිවා:rofl:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ගලක් තියෙනවා කියන්නෙ ඇත්තද
    ඔව්:yes:ඒක කැඩුවද කොහෙද:rolleyes:
    හදන එක කරන්නේ චීන ආණ්ඩුවෙන්නේ...... ඒක හරි‍යට වෙනවා.....:rolleyes::rolleyes::rolleyes:

    එතනින් එහාට වැඩ ටික හරි‍යට වෙනවා නම් හොඳ‍යි.......:yes::yes::yes:
    වෙ‍යිද කි‍යන ප්‍රශ්නේ තම‍යි ති‍යෙන්නේ......:rofl::rofl::rofl:
    චීන ආන්ඩුවෙන් තමයි:yes:
    ඔව්:rofl:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    හදන එක කරන්නේ චීන ආණ්ඩුවෙන්නේ...... ඒක හරි‍යට වෙනවා.....:rolleyes::rolleyes::rolleyes:

    එතනින් එහාට වැඩ ටික හරි‍යට වෙනවා නම් හොඳ‍යි.......:yes::yes::yes:
    වෙ‍යිද කි‍යන ප්‍රශ්නේ තම‍යි ති‍යෙන්නේ......:rofl::rofl::rofl:

    කටාර් වල පොර්ට් එක හදන්නෙත් චයිනා හාර්බර් තමා මම උන්ට සොෆ්ට්ව්ර් හදල තියෙනවා උන්ගේ වැඩනම් නීට්... :yes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පාරවල් තාම හැදෙනවා.. සසා දන්නවා අපේ ගෙදරට ආව පාරේ කාර්පට් එක කොහොමද කියල ..
    පාරවල් නම් නි‍යමටම හදලා ති‍යනවා තම‍යි......:yes::yes::yes:
    Air port එකට ‍යන පාර lane 4ටනේ හදලා ති‍යෙන්නේ......පාගන්න පුලුවන් ලෑල්ලටම......
    :cool::cool::cool:
    අවුලක් නෑ බන් අලුතින් හදන ඒවා බලන්න ගියාට:D
    කතාවක් ගියා රත්මලාන වගේ අභ‍‍ය්‍යන්තර ගුවන් තොටුපලක් කියලා :baffled:
    3ක් හරි එනවා නම් කමක් නෑ:yes:
    අපිත් ගි‍යේ මාලේ වලට ගි‍ය flight එකක.....:yes::yes::yes:
    International air port එකක්....:rofl::rofl::rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ගලක් තියෙනවා කියන්නෙ ඇත්තද
    ඒක දැන් අ‍යින් කරලා ති‍යෙන්නේ.....
    කටාර් වල පොර්ට් එක හදන්නෙත් චයිනා හාර්බර් තමා මම උන්ට සොෆ්ට්ව්ර් හදල තියෙනවා උන්ගේ වැඩනම් නීට්... :yes:
    උන්ගේ වැඩ නීට් උනාට ලංකාවේ වැඩ නීට් නෑනේ බන්...... අන්න එතන‍යි අවුල ති‍යෙන්නේ......:dull::dull::dull:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    පාරවල් නම් නි‍යමටම හදලා ති‍යනවා තම‍යි......:yes::yes::yes:
    Air port එකට ‍යන පාර lane 4ටනේ හදලා ති‍යෙන්නේ......පාගන්න පුලුවන් ලෑල්ලටම......
    :cool::cool::cool:

    අපිත් ගි‍යේ මාලේ වලට ගි‍ය flight එකක.....:yes::yes::yes:
    International air port එකක්....:rofl::rofl::rofl:

    අන්ජු ඩොට් ආර් , රාශී ඊරෝස් ඉන්නේ කටුනායක එකේ :dull:
     
    Status
    Not open for further replies.