එලකිරි Night Club V

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    kotiyek pannane pitannya madata:angry:
    u umpire la enna hariyatama awa ban:oo:
    ලංකාවේ අ‍ය බලන්න ඇවිල්ලා හිටි‍යේ නැද්ද.....:oo::oo::oo:
    එදා ඕස්ට්‍රේලි‍යා මැච් එක දවසේ නම් ඔහොම ආපු එවුන්ට හොඳට නෙලුවනේ......
    :cool::cool::cool:
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    ලංකාවේ අ‍ය බලන්න ඇවිල්ලා හිටි‍යේ නැද්ද.....:oo::oo::oo:
    එදා ඕස්ට්‍රේලි‍යා මැච් එක දවසේ නම් ඔහොම ආපු එවුන්ට හොඳට නෙලුවනේ......
    :cool::cool::cool:

    ඉන්නවා, ground එක මැදට පැනලා වලි දාගන්න ගියොත් මැච් එක ගහන්න වෙන්නෑ
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඒ *ල්ලිගේ පුතාලා මොනවා බලාපොරොත්තු වෙනවද මන්දා, ඔහෙම පැනලා
    unta asadaranayak wuna kiyala penna ban hadanne:baffled:kalakanni :angry:
    :oo::oo::oo:
    ඉන්දි‍යාවට පැරදුනේ නැත්තම් එච්චර‍යි......:baffled::baffled::baffled:
    ow ekane oya kalakannintamayi paredenna yannath:angry:
    unge chance eka ban:oo: un toss eka dinuwa,dilshan hodhata gagaha ennakota injury ekak awilla retire una:dull:
    oya deka thma pradhana wasayena balapawe:yes:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    නාකි කුකුලට රිදිලා......:P:P:P
    69081_413204925441794_1615483071_n.jpg
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඉන්නවා, ground එක මැදට පැනලා වලි දාගන්න ගියොත් මැච් එක ගහන්න වෙන්නෑ
    අරූ ground එකට පනින්න කලින් දෙකක් නෙලන්න තිබුනනේ.....කට්ටි‍ය දකින්න නැතුව ඇති එහෙනම්.......:dull::dull::dull:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලංකාවේ අ‍ය බලන්න ඇවිල්ලා හිටි‍යේ නැද්ද.....:oo::oo::oo:
    එදා ඕස්ට්‍රේලි‍යා මැච් එක දවසේ නම් ඔහොම ආපු එවුන්ට හොඳට නෙලුවනේ......
    :cool::cool::cool:
    lanakawe aya hitya ban :yes:u nikan narabannek wage awith hitye:oo:
    anthima overs wala thma pittnyta panne banner ekak ussagena:dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ow ekane oya kalakannintamayi paredenna yannath:angry:
    unge chance eka ban:oo: un toss eka dinuwa,dilshan hodhata gagaha ennakota injury ekak awilla retire una:dull:
    oya deka thma pradhana wasayena balapawe:yes:
    ක්‍රිකට් ‍යනු අවිනිශ්චිත ක්‍රීඩාවකි......:dull::dull::dull:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ක්‍රිකට් ‍යනු අවිනිශ්චිත ක්‍රීඩාවකි......:dull::dull::dull:
    රෙද්ද තමයි....:frown::frown::frown: ටොස් එකෙන් 50% උන් දිනලා...:baffled::baffled::baffled: ලබ්බෙ වෙදර් එක උන්ගෙ.... ක්‍රිකට් උගන්නපු රටේ මහත්වරුන්ට බෑනේ සර්ව සාධාරණ විදියට තරගාවලියක් පවත්වන්න :angry::angry::angry:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    දැන් ඉන්දියාව ගහයි නට නටා අපිට....
    ඕවර් තුනට 4 ඒව තුනයි...
    ඒක මහලොකු දෙයක් නෙමෙයි
    දිනනව කියල දැනුනම ඔහොම තමා
    වටින්නෙ පරදින මැච් දිනවීමයි අර කුලා කලා වගේ
    ඒ අතින් නම් අපේ කොල්ලො මැක්ස ආ........ :cool:
     
    Status
    Not open for further replies.