


ඇත්තට අදකාලේ හැදෙන උන් හලි වලත්තයි..කෙල්ල එක්ක ට්‍රිප් එකක් යන්න ප්ලෑන් කරන් ඉන්නෙ මචන්ලා දවස් තුනක් දන්න හොද තෑන් තියෙනවනම් කියන්න , හොද රූට් මැප් එකක් තියෙනවනම් වටිනවා, car එකේ යන්න හිතන් ඉන්නෙ,![]()


මොනවා වෙන්නද බන්..... වෙනදා විදියටම ඉන්නවා......මොකෝ වෙන්නේ බං?![]()


