එලකිරි Night Club V

Status
Not open for further replies.

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
:eek: ඇග හිරිවැටෙන කතා කියන්න එපා බොල

උබ කාගෙද මන්දා fake එකක් කියලා උඩ පැත පැන හිටියානේද පහුගිය කාලේ, ඉතින් මොකටද හිරිවට්ටගන්නේ.
 

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ඔ‍ය ත්‍රෙඩ් දෙකම close කරන්න උනත් මචන් close කරන්න කලින් වගකිව‍යුතු කෙනෙක් එක්කෝ thread එකේ post එකක් දාන්න ඕනේ close කරන්න හේතුව මොකක්ද කි‍යලා......
    එහෙමත් නැත්තම් උඹට PM එකක් දාන්න ඕනේ හේතුව ගැන කි‍යලා........


    දැන් ඔ‍ය දෙකෙන් එකක්වත් වෙලා නෑනේ......
    ඉස්සර නම් thread එකක් (වලි‍යක් ගි‍යපු එකක උනත්) close කරන්න කලින් GTRZ පෝස්ට් එකක් දාලා හේතුව කිව්වා....


    මට නම් තේරෙන්නේ නෑ බන් දැන් එලකිරි‍ය මොන පැත්තකටද ‍යන්නේ කි‍යලා.....
    මම තවමත් මේකට එන්නේ මේක හින්දා මම අඳුරගත්ත හිත හොඳ කොල්ලෝ සෙට් එකක් ඉන්න හින්දා.......
    නැත්තම් මම මේ වෙනකොටත් මෙතන අතෑරලා ගිහින්.......


    :sorry:
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මමත් කි‍යන්නේ ඒකම තම‍යි මචන්.....close කරන්න කලින් හේතුව මොකක්ද කි‍යන්න ඕනේ......

    දැන් මේකේ ඉන්නේ නිසි බලධාරි‍යෝ නෙවෙ‍යි......සර්ව බලධාරි‍යෝ ටිකක්......

    :yes:
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    රොන් පුකේ.. හෙන විස්තරක් තියෙනවා නේ ඔය මිගාර ගැන...
     
    Status
    Not open for further replies.