එලකිරි Night Club V

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
අලුත් remix ත්‍රෙඩ් එකක් පටන් ගන්න කියල බැලුවේ..

මොකද උඹල කියන්නේ ..
dapan:yes:
ඌට නම් එලකිරි‍ය ගැන මාර කැක්කුමක් ති‍යනවා වගේ......
ඌ කි‍යන විදි‍යට කට්ටි‍යව බෑන් කලොත් මේකේ ඉතුරු වෙන්නේ junior membersල ටික දෙනෙක් විතර‍යි......

මහ මෝඩ හරකෙක් බන්......මම ඌට උත්තර‍යක් දෙන්නත් හදලා නිකම් හිටි‍යේ උත්තර දුන්නොත් ඌ තව form වෙලා එන හින්දා.....
:yes::yes:
paranama ekkge fake ekak wage:eek:
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :yes::yes:
    paranama ekkge fake ekak wage:eek:
    ඔව් ඔව්.....හැබැ‍යි පහුගි‍ය කාලේ කේස් ‍යනකොට ඔ‍ය උත්තම‍ය පේන්නවත් හිටි‍යේ නෑනේ.......:rofl::rofl::rofl:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මේ මගුල් අස්සේ ලැප් එකත් format කරන්න උනා.....

    අන්තිමට බැලුවේ 280 පෝස්ට් එකද කොහෙද....... එතන ඉඳන් බලාගෙන ඇවිත් ආපහු කමෙන්ටුවක් දාන්නම්.......
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උඹලා වගේ එවුන් එළකිරියට ගැලපෙන්නෑ බං.. පලයං කියලා නොකියා කියනවා..:rofl:
    sasliit උඹ එළකිරියට ගැලපෙන්නෑ බං.:yes::yes::yes:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඔව් ඔව්.....හැබැ‍යි පහුගි‍ය කාලේ කේස් ‍යනකොට ඔ‍ය උත්තම‍ය පේන්නවත් හිටි‍යේ නෑනේ.......:rofl::rofl::rofl:
    මේකත් දැන් close කරලා දාමු........:P:P:P
    තව දුරටත් මේක බම්ප් වෙන එක තේරුමක් නෑනේ......
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    Originally Posted by Rex921
    ඔව් බන්.....මට නම් ඔ‍ය සීන් වලට උත්තර දෙන්න තේරෙන්නෙත් නෑ......
    mama danneth nae:no:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේ මගුල් අස්සේ ලැප් එකත් format කරන්න උනා.....

    අන්තිමට බැලුවේ 280 පෝස්ට් එකද කොහෙද....... එතන ඉඳන් බලාගෙන ඇවිත් ආපහු කමෙන්ටුවක් දාන්නම්.......
    මම දාපු පෝස්ට් එකක්....:P:P:P
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :frown:
    ඔව් ඔව්.....හැබැ‍යි පහුගි‍ය කාලේ කේස් ‍යනකොට ඔ‍ය උත්තම‍ය පේන්නවත් හිටි‍යේ නෑනේ.......:rofl::rofl::rofl:
    අර මරුසිරාව රිමාන්ඩ් කලා කියලා දාපු ත්‍රේඩ් වල හිටියා:yes:
    මරුසිරාට බැන බැන:rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම යනවා.......
    මම මෙතන හිටියොත් තොපි ඔක්කකෙම වේ***ට මඩ ගහන්න හිතෙන්නේ...........
    බායි බිචස්..................
    පල‍යන්.....ලොකු දෙ‍යක්.....
     
    Status
    Not open for further replies.