එල....මම නම් තව ටිකකින් නිදාගන්නවා......මම යනවා රවුමක් දාන්න .. රැට සෙට් වෙමු



එල....මම නම් තව ටිකකින් නිදාගන්නවා......මම යනවා රවුමක් දාන්න .. රැට සෙට් වෙමු



මේ පැත්තේ තණකොල නෑ බන්..... ඔක්කොම ටික ලොයිඩා කාලද කොහෙද.....
කොන්ක්රීට් වනාන්තරයක් වෙලා තියෙන්නේ.....![]()



ටවුන් එකේ එක් කෙලවරක්.......town ekata laga nadda ban![]()






උබ උයන්න දන්නවදඋයාගෙන කාපිය කම්මැලිය
![]()

අම්මෝ පරිස්සම් වෙලා හිටපන් එහෙනම්උගේ ගෙදර ඉඳන් මීටර් 200ක් දුරින්ලු......මම දන්නේ නෑ...... ඌ තමයි කිව්වේ......![]()


ටවුන් එකේ එක් කෙලවරක්.......
කඩවල් නම් ගොඩක් තියනවා බන්...... එකකවත් බත් නෑ.....
තියෙන්නේ පරාටා,බිත්තර රොටි, කොත්තු, ආප්ප වගේ දේවල් තමයි......![]()

සිරාවට...... උගේ බල්ලව එවයිද දන්නේ නෑ මාව හපන්න කියලා.....අම්මෝ පරිස්සම් වෙලා හිටපන් එහෙනම්
ඕකව බයිට් කරපුවට මොනව කරයිද දන්නේ නෑ![]()



ඔව් බන්.....ඉස්සරත් මම ඕවා කන්නේ පොඩ්ඩක් බඩ සුද්ධ කරගන්න ඕන උන දවසට විතරයි......කොත්තු,බිත්තර රොටි කැවොත් උදෙට වැඩට ගිහිල්ලා හමාරයි ලොල්![]()



ela elaමම යනවා රවුමක් දාන්න .. රැට සෙට් වෙමු

මාර පැත්තක් නේටවුන් එකේ එක් කෙලවරක්.......
කඩවල් නම් ගොඩක් තියනවා බන්...... එකකවත් බත් නෑ.....
තියෙන්නේ පරාටා,බිත්තර රොටි, කොත්තු, ආප්ප වගේ දේවල් තමයි......![]()


කොත්තු,බිත්තර රොටි කැවොත් උදෙට වැඩට ගිහිල්ලා හමාරයි ලොල්![]()

ඔව් ඕකා sure නැති පොරසිරාවට...... උගේ බල්ලව එවයිද දන්නේ නෑ මාව හපන්න කියලා.....![]()

මේ පැත්තේ තණකොල නෑ බන්..... ඔක්කොම ටික ලොයිඩා කාලද කොහෙද.....
කොන්ක්රීට් වනාන්තරයක් වෙලා තියෙන්නේ.....![]()
balla.... 
ඔව් බන්.....ඉස්සරත් මම ඕවා කන්නේ පොඩ්ඩක් බඩ සුද්ධ කරගන්න ඕන උන දවසට විතරයි......![]()


කොන්ක්රිට් වනාන්තරයක්.![]()



ටවුන් එකේ මේ කොටස විතරයි වගේ බන් ඔහොම තියෙන්නේ....මම තවම ඇවිල්ලා දවස් දෙකක් හින්දා මට හිතෙන විදියද දන්නේ නෑ......මාර පැත්තක් නේ
ඉතින් උබ රෑට කන්නේ මොනවද.නැවතිලා ඉන්න තැනින් දෙන්නේ නෑද්ද![]()









සිරාවට...... උගේ බල්ලව එවයිද දන්නේ නෑ මාව හපන්න කියලා.....![]()

ටවුන් එකේ මේ කොටස විතරයි වගේ බන් ඔහොම තියෙන්නේ....මම තවම ඇවිල්ලා දවස් දෙකක් හින්දා මට හිතෙන විදියද දන්නේ නෑ......
නැවතිලා ඉන්න තැනින් කෑම දෙන්නේ නෑ බන්.....
බඩ යන එක අවම විදියට සිදුවෙයි කියලා හිතෙන දේ තමයි රෑට අරගෙන එන්නේ......
දැක්කම තේරෙනවනේ කෑම අලුත්ද නැද්ද කියලා.......

ඒක තමයි.....ප්රවේසමෙන් ඉන්න ඕනේ.....ඔව් ඕකා sure නැති පොර![]()



balla....
![]()





