එලකිරි Night Club V

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මේ පැත්තේ තණකොල නෑ බන්..... ඔක්කොම ටික ලො‍යිඩා කාලද කොහෙද.....:oo::oo::oo:
    කොන්ක්‍රීට් වනාන්තර‍යක් වෙලා ති‍යෙන්නේ.....
    :baffled::baffled::baffled:

    :eek::baffled::baffled:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    town ekata laga nadda ban:rolleyes:
    ටවුන් එකේ එක් කෙලවරක්.......:yes::yes::yes:
    කඩවල් නම් ගොඩක් ති‍යනවා බන්...... එකකවත් බත් නෑ.....
    ති‍යෙන්නේ පරාටා,බිත්තර රොටි, කොත්තු, ආප්ප වගේ දේවල් තම‍යි......
    :baffled::baffled::baffled:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :angry: උයාගෙන කාපිය කම්මැලිය :angry:
    උබ උයන්න දන්නවද:D
    උගේ ගෙදර ඉඳන් මීටර් 200ක් දුරින්ලු......මම දන්නේ නෑ...... ඌ තම‍යි කිව්වේ......:rofl::rofl::rofl:
    අම්මෝ පරිස්සම් වෙලා හිටපන් එහෙනම්:oo:
    ඕකව බයිට් කරපුවට මොනව කරයිද දන්නේ නෑ:rofl:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ටවුන් එකේ එක් කෙලවරක්.......:yes::yes::yes:
    කඩවල් නම් ගොඩක් ති‍යනවා බන්...... එකකවත් බත් නෑ.....
    ති‍යෙන්නේ පරාටා,බිත්තර රොටි, කොත්තු, ආප්ප වගේ දේවල් තම‍යි......
    :baffled::baffled::baffled:

    කොත්තු,බිත්තර රොටි කැවොත් උදෙට වැඩට ගිහිල්ලා හමාරයි ලොල්:rolleyes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අම්මෝ පරිස්සම් වෙලා හිටපන් එහෙනම්:oo:
    ඕකව බයිට් කරපුවට මොනව කරයිද දන්නේ නෑ:rofl:
    සිරාවට...... උගේ බල්ලව එව‍යිද දන්නේ නෑ මාව හපන්න කි‍යලා.....:baffled::baffled::baffled:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කොත්තු,බිත්තර රොටි කැවොත් උදෙට වැඩට ගිහිල්ලා හමාරයි ලොල්:rolleyes:
    ඔව් බන්.....ඉස්සරත් මම ඕවා කන්නේ පොඩ්ඩක් බඩ සුද්ධ කරගන්න ඕන උන දවසට විතර‍යි......:rofl::rofl::rofl:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මම යනවා රවුමක් දාන්න .. රැට සෙට් වෙමු
    ela ela:D
    ටවුන් එකේ එක් කෙලවරක්.......:yes::yes::yes:
    කඩවල් නම් ගොඩක් ති‍යනවා බන්...... එකකවත් බත් නෑ.....
    ති‍යෙන්නේ පරාටා,බිත්තර රොටි, කොත්තු, ආප්ප වගේ දේවල් තම‍යි......
    :baffled::baffled::baffled:
    මාර පැත්තක් නේ:baffled:
    ඉතින් උබ රෑට කන්නේ මොනවද.නැවතිලා ඉන්න තැනින් දෙන්නේ නෑද්ද:rolleyes:
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    මේ පැත්තේ තණකොල නෑ බන්..... ඔක්කොම ටික ලො‍යිඩා කාලද කොහෙද.....:oo::oo::oo:
    කොන්ක්‍රීට් වනාන්තර‍යක් වෙලා ති‍යෙන්නේ.....
    :baffled::baffled::baffled:

    :angry: balla.... :growl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කොන්ක්‍රිට් වනාන්තරයක්. :dull:
    :oo::oo::oo:
    මාර පැත්තක් නේ:baffled:
    ඉතින් උබ රෑට කන්නේ මොනවද.නැවතිලා ඉන්න තැනින් දෙන්නේ නෑද්ද:rolleyes:
    ටවුන් එකේ මේ කොටස විතර‍යි වගේ බන් ඔහොම ති‍යෙන්නේ....මම තවම ඇවිල්ලා දවස් දෙකක් හින්දා මට හිතෙන විදි‍යද දන්නේ නෑ......:baffled::baffled::baffled:
    නැවතිලා ඉන්න තැනින් කෑම දෙන්නේ නෑ බන්.....:no::no::no:
    බඩ ‍යන එක අවම විදි‍යට සිදුවෙ‍යි කි‍යලා හිතෙන දේ තම‍යි රෑට අරගෙන එන්නේ......
    දැක්කම තේරෙනවනේ කෑම අලුත්ද නැද්ද කි‍යලා.......:rolleyes::rolleyes::rolleyes:
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    :oo::oo::oo:

    ටවුන් එකේ මේ කොටස විතර‍යි වගේ බන් ඔහොම ති‍යෙන්නේ....මම තවම ඇවිල්ලා දවස් දෙකක් හින්දා මට හිතෙන විදි‍යද දන්නේ නෑ......:baffled::baffled::baffled:
    නැවතිලා ඉන්න තැනින් කෑම දෙන්නේ නෑ බන්.....:no::no::no:
    බඩ ‍යන එක අවම විදි‍යට සිදුවෙ‍යි කි‍යලා හිතෙන දේ තම‍යි රෑට අරගෙන එන්නේ......
    දැක්කම තේරෙනවනේ කෑම අලුත්ද නැද්ද කි‍යලා.......:rolleyes::rolleyes::rolleyes:

    rata kapiya paan :rolleyes:
     
    Status
    Not open for further replies.