එලකිරි Night Club V

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :D:D:D:love:
    එල එල ,,,,
    ෆුල් අතල් එකේ ජැකක් ගහගෙන එන්නයි තියෙන්නේ ........
    :yes::cool:
    මොන ජැක්ද බන්......‍යක්කලින් නැග්ගා නුවර බස් එකකට කකුල බිම ති‍යන්න පුලුවන් උනේ නිට්ට්ඹුවෙදි......:baffled::baffled::baffled:
    කොහොමත් මම ඔ‍ය ජැක් සීන් වලට කැමැත්තක් නෑ බන්.......
    :no::no::no:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    paya 3n enawa nam lagayine:D
    :yes::yes::yes::love:
    images
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මොන ජැක්ද බන්......‍යක්කලින් නැග්ගා නුවර බස් එකකට කකුල බිම ති‍යන්න පුලුවන් උනේ නිට්ට්ඹුවෙදි......:baffled::baffled::baffled:
    කොහොමත් මම ඔ‍ය ජැක් සීන් වලට කැමැත්තක් නෑ බන්.......
    :no::no::no:
    :oo::oo::oo::sorry:
    බස් දුක මම දන්නවා බන් මල්ලී .,,,
    විහිලුවට කිව්වේ ...........
    :(:(:(
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :oo::oo::oo::sorry:
    බස් දුක මම දන්නවා බන් මල්ලී .,,,
    විහිලුවට කිව්වේ ...........
    :(:(:(
    මම දන්නවා අ‍යි‍යේ උඹ විහිලුවට කිව්වේ කි‍යලා.......:yes::yes::yes:
    උඹත් කාල‍යක් නුවර අවිස්සාවේල්ල බස්වල කරක් ගහන්න ඇතිනේ.......
    :rofl::rofl::rofl:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මම දන්නවා අ‍යි‍යේ උඹ විහිලුවට කිව්වේ කි‍යලා.......:yes::yes::yes:
    උඹත් කාල‍යක් නුවර අවිස්සාවේල්ල බස්වල කරක් ගහන්න ඇතිනේ.......
    :rofl::rofl::rofl:
    :lol::lol::lol:
    මොනවද මේ අහන්නේ ,,,,,:rolleyes::rofl:
    අනික ඔය දුක තව ටික දවසයිනේ මල්ලියා.
    තව මාස දෙකෙන් කාර් එකක් ගන්න පුළුවනි .......
    :yes::yes::yes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ;););)
    rex පට්ට ජැක් කාරයා ,,,
    අද කලිසමේම දෙපාරක් ගියාලු ..........
    :lol::lol::lol:
    පල හු** ‍යන්න...... උඹට වගේ හැමෝටම ක්ෂණික මෝචන‍ය ති‍යනවා කි‍යලා හිතුවද......:P:P:P
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මොන ජැක්ද බන්......‍යක්කලින් නැග්ගා නුවර බස් එකකට කකුල බිම ති‍යන්න පුලුවන් උනේ නිට්ට්ඹුවෙදි......:baffled::baffled::baffled:
    කොහොමත් මම ඔ‍ය ජැක් සීන් වලට කැමැත්තක් නෑ බන්.......
    :no::no::no:
    oya hariyen naginna amaryi kohmath senaga pirila enne:baffled:

    :rofl::lol:

    ඔව් බන් එච්චරම දුරක් නෑ......:yes::yes::yes:
    :D
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :rofl::rofl:
    උබ කොහෙද බන් වැඩ කරන්නේ.
    :oo:
    වැඩ නෙවෙ‍යි බන්.....training එකක් විතර‍යි.....:yes::yes::yes:
    :lol::lol::lol:
    මොනවද මේ අහන්නේ ,,,,,:rolleyes::rofl:
    අනික ඔය දුක තව ටික දවසයිනේ මල්ලියා.
    තව මාස දෙකෙන් කාර් එකක් ගන්න පුළුවනි .......
    :yes::yes::yes:
    කාර් ගන්නේ මොකටද......දැනටමත් මගේ ලඟ කාර් ගොඩක් ති‍යනවනේ......:cool::cool::cool:
    හැබැ‍යි ඒවා එකකවත් නැගලා ‍යන්න බෑ......
    :rofl::rofl::rofl:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    oya hariyen naginna amaryi kohmath senaga pirila enne:baffled:
    ඔව් බන්..... අම්මත් අද පොඩි වැඩකට ගිහින් පානදුර බස් එකක නැගලා ඉන්නවා කි‍යලා පුලුවන් නම් විතරක් මට ඒකට නගින්න කිව්වා.....:baffled::baffled::baffled:
    කොහේ නගින්නද...... නගින්න තිබුනේ වහලේ උඩට තම‍යි.....
    :rofl::rofl::rofl:
     
    Status
    Not open for further replies.