එලකිරි Night Club V

Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
ඔව් බන්..... අම්මත් අද පොඩි වැඩකට ගිහින් පානදුර බස් එකක නැගලා ඉන්නවා කි‍යලා පුලුවන් නම් විතරක් මට ඒකට නගින්න කිව්වා.....:baffled::baffled::baffled:
කොහේ නගින්නද...... නගින්න තිබුනේ වහලේ උඩට තම‍යි.....
:rofl::rofl::rofl:
පල ටුට්ටා යන්න:frown:
 
rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
පල හු** ‍යන්න...... උඹට වගේ මට හැමෝටම ක්ෂණික මෝචන‍ය ති‍යනවා කි‍යලා හිතුවද......:cool::cool:
මොනිටර් එක හැදුවද:rolleyes:
 
sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
උඹලගේ පැත්තේ වගේ නෙවෙ‍යි බන්......මේ පැත්තේ බස්වල මිනිස්සු ‍යනවා.....:P:P:P
ගහ දන්න අය හට කොළ කඩලා පෙන්නන්න හොද නෑනේ පොඩි නංගීලා.......
නංගීලා පොඩිකාලේ අපි බයිලා කියූ කාලේ නැටුවේ ඔබේ අක්කලා........!! :cool::cool::cool:
 
rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ඔව් බන්..... අම්මත් අද පොඩි වැඩකට ගිහින් පානදුර බස් එකක නැගලා ඉන්නවා කි‍යලා පුලුවන් නම් විතරක් මට ඒකට නගින්න කිව්වා.....:baffled::baffled::baffled:
කොහේ නගින්නද...... නගින්න තිබුනේ වහලේ උඩට තම‍යි.....
:rofl::rofl::rofl:
eka thma hena senaga:yes:un athramaga nawaththneth nae nedha:eek:

මට බැ:angry:
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ගහ දන්න අය හට කොළ කඩලා පෙන්නන්න හොද නෑනේ පොඩි නංගීලා.......
    නංගීලා පොඩිකාලේ අපි බයිලා කියූ කාලේ නැටුවේ ඔබේ අක්කලා........!! :cool::cool::cool:
    Repost......:P:P:P
    eka thma hena senaga:yes:un athramaga nawaththneth nae nedha:eek:
    ඔව් බන්.....ටවුන් වල විතර‍යි නවත්තන්නේ......:yes::yes::yes:
    එහෙම වෙලත් අම්බානකට සෙනඟ.....:baffled::baffled::baffled:
     
    Status
    Not open for further replies.