උඹ ඉතින් කෝටිපතයෙක්නේ...... ලක්ෂපති බලන්නේ මොකටද......මම ලක්ෂපති බලනවා .. යකෝ ලේසි ප්රස්නයක් .. මට පෙන්නේ මේක ප්රී ප්ලෑන් වගේ



මගෙත් පරන එකක් තියෙනවා.ඒකටගහන්න ඕනේ dispaly එක හරියන්න
චකා බම්ප් කරලා තියෙන්නේමාත් බම්ප් එකක් දාලා ආවා නැත්තම් හොඳ නැනේ
![]()



එල එල.....මමත් හෙට ආපහු බම්ප් එකක් දාන්නම්.....




lakshapathyek bihiwenwadha oken
ආයේ bump කරපිය ඒක 

