එලකිරි Night Club V

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම ලක්ෂපති බලනවා .. යකෝ ලේසි ප්‍රස්නයක් .. මට පෙන්නේ මේක ප්‍රී ප්ලෑන් වගේ
    උඹ ඉතින් කෝටිපත‍යෙක්නේ...... ලක්ෂපති බලන්නේ මොකටද......:oo::oo::oo:
    මගෙත් පරන එකක් තියෙනවා.ඒකටගහන්න ඕනේ dispaly එක හරියන්න:baffled:

    චකා බම්ප් කරලා තියෙන්නේ:rofl:මාත් බම්ප් එකක් දාලා ආවා නැත්තම් හොඳ නැනේ:cool:
    :rofl::rofl::rofl:

    එල එල.....මමත් හෙට ආපහු බම්ප් එකක් දාන්නම්.....:cool::cool::cool:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    WBANDDE.jpg
    oya 4to set eka patta ne:rofl:
    මම ලක්ෂපති බලනවා .. යකෝ ලේසි ප්‍රස්නයක් .. මට පෙන්නේ මේක ප්‍රී ප්ලෑන් වගේ
    mama balala nae kawadawath:no:lakshapathyek bihiwenwadha oken:rolleyes:
     

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    ජා ඇල-නිට්ටඹුව :baffled::baffled::baffled:

    :baffled::baffled::baffled:

    මොන වහද..... ඒ වගේ ආතල් ත්‍රෙඩ් එකක් කොච්චර බම්ප් උනත් කමක් නෑ......:rofl::rofl::rofl:

    එහෙනම් බලා ඉන්නේ මොට....:frown: ආයේ bump කරපිය ඒක :angry:
     
    Status
    Not open for further replies.