එලකිරි Night Club V

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හදවත රත්තරන් ජෝති!

    අද, බොහොම සුවිශේෂී දවසක්. ඔව්! 7 වැනි මාසයේ 7 වැනිදා! ඒ විතරද? අද, අපේ රටේ එතෙක් මෙතෙක් බිහි වුණු ගායකයන් අතර අසහායම, සොඳුරුතම ගායකයාගේ ඒ කියන්නේ මම, ඔබ හොඳින් ම දන්න එච්.ආර්. ජෝතිපාලයන්ගේ 26 වැනි ගුණානුස්මණය.

    1987-07-07 වැනිදා එච්.ආර් ජෝතිපාල නම් සොඳුරු ගායකයා ඔහුට ළබැඳි ශ්‍රී ලාංකේය ජෝතිමත් රසික හදවත් අතර සදාකාලික කඳුළකුත්, කිසිදා බිඳ දමන්නට නොහැකි ගී සෑයකුත් ගොඬ නඟලා භෞතිකව නික්ම ගිහින් වසර 26ක් ගත වෙලා. අදටත් බොහෝ දෙනෙක් කියන කියමනක් තිබෙනවා.

    "ජෝති මැරුණෙ නෑ"
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    member list eka hadala naene:angry:


    ටොක් ටොක් ටොක් සුබ උදාසනක්

    Flower Road
    Colombo 7.

    ඔතනට යන්නේ කොහොමද කියපල්ලකෝ දන්නා කෙනෙක්
    profilepic140454_9.gif
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    :oo:


    මෙ එලකිරියෙ කවුරු හරි පොන්සියෙක් ඉන්නව මට කියල ඇරව ගන්න බලාගෙන:frown: ඌ දැන ගන්න ඔනෙ මෙච්චර කල් හරි උගෙ පුක ඉතිරිවෙලා තියෙන්නෙ :rofl:මම ඔය කොලු සීන් වලට කැමති නැති නිසා කියලා:eek: (කවුද පරයෙක් නිකන් ත්‍රෙඩ් වලට පැනලා රෙප් කපවා):dull:
     
    Status
    Not open for further replies.