එලකිරි Night Club V

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කෝ ඕ‍යි අද ති‍යනවා කි‍යපු බස් ස්ට්‍ර‍යික් එක......:rofl::rofl::rofl:
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    සෙද්දක් නම් තම‍යි......:lol::lol::lol:

    මොන 9:30ද බන්..... උදේ 7ටත් බස් තිබුනේ......:rofl::rofl::rofl:

    උබල වගේ කම්මැලි මිනිස්සු හින්ද තමා ඩො ලංකාව හදන්න බැරි :angry:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උබල වගේ කම්මැලි මිනිස්සු හින්ද තමා ඩො ලංකාව හදන්න බැරි :angry:
    පල ඩෝ ‍යන්න..... උඹට ඔච්චරම අමාරුවක් ති‍යනවා නම් ජා-ඇල පැත්තේ බස් ටික නවත්තන්න තිබුනනේ.....:P:P:P
    හොඳ වෙලාවට උඹට එච්චර දෙ‍යක් කරන්න බෑ.....නැත්තම් මට උදේම කිලෝ මීටර් තුනක් ප‍යින් ගාටන්න වෙනවා......:baffled::baffled::baffled:
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    පල ඩෝ ‍යන්න..... උඹට ඔච්චරම අමාරුවක් ති‍යනවා නම් ජා-ඇල පැත්තේ බස් ටික නවත්තන්න තිබුනනේ.....:P:P:P
    හොඳ වෙලාවට උඹට එච්චර දෙ‍යක් කරන්න බෑ.....නැත්තම් මට උදේම කිලෝ මීටර් තුනක් ප‍යින් ගාටන්න වෙනවා......:baffled::baffled::baffled:

    මට නවත්තන්න බැරි මොකෝ ඩො ... මම කියුව ගමන් කස්ටිය ස්ට්‍රයික් කරන්න බලාගෙන හිටියේ ... මම තමා වෙන්න ගිය ස්ට්‍රයික් එක නැවැත්තුවේ ... :yes::)
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මට නවත්තන්න බැරි මොකෝ ඩො ... මම කියුව ගමන් කස්ටිය ස්ට්‍රයික් කරන්න බලාගෙන හිටියේ ... මම තමා වෙන්න ගිය ස්ට්‍රයික් එක නැවැත්තුවේ ... :yes::)
    ඔව් ඔව්..... උඹේ දඬු මොනරේ නැගලා ජා-ඇල ටවුන් එක වටේ එක රවුමක් ගි‍යපු ගමන් ඕන එකෙක් සරෙන්ඩර් වෙනවා නේද......:rofl::rofl::rofl:
     
    Status
    Not open for further replies.