කෝ ඕයි අද තියනවා කියපු බස් ස්ට්රයික් එක......![]()
මු සෙද්දක් කියනවා

කෝ ඕයි අද තියනවා කියපු බස් ස්ට්රයික් එක......![]()
උදේ 9.30ට ද කොහෙදෝ ඉවර කරලා

සෙද්දක් නම් තමයි......![]()
![]()
![]()
මු සෙද්දක් කියනවා
![]()
![]()
![]()
![]()
![]()
![]()



මොන 9:30ද බන්..... උදේ 7ටත් බස් තිබුනේ......![]()
![]()
උදේ 9.30ට ද කොහෙදෝ ඉවර කරලා
![]()
![]()
![]()



සෙද්දක් නම් තමයි......
මොන 9:30ද බන්..... උදේ 7ටත් බස් තිබුනේ......![]()





සෙද්දක් නම් තමයි......
මොන 9:30ද බන්..... උදේ 7ටත් බස් තිබුනේ......![]()

පල ඩෝ යන්න..... උඹට ඔච්චරම අමාරුවක් තියනවා නම් ජා-ඇල පැත්තේ බස් ටික නවත්තන්න තිබුනනේ.....උබල වගේ කම්මැලි මිනිස්සු හින්ද තමා ඩො ලංකාව හදන්න බැරි![]()






bus tikak adyi ne udeකෝ ඕයි අද තියනවා කියපු බස් ස්ට්රයික් එක......![]()

පල ඩෝ යන්න..... උඹට ඔච්චරම අමාරුවක් තියනවා නම් ජා-ඇල පැත්තේ බස් ටික නවත්තන්න තිබුනනේ.....
හොඳ වෙලාවට උඹට එච්චර දෙයක් කරන්න බෑ.....නැත්තම් මට උදේම කිලෝ මීටර් තුනක් පයින් ගාටන්න වෙනවා......![]()


quick quote wela tag eka watila thynne banඋඹට කවුරුහරි පෙව්වද.....![]()

ඔව් ඔව්..... උඹේ දඬු මොනරේ නැගලා ජා-ඇල ටවුන් එක වටේ එක රවුමක් ගියපු ගමන් ඕන එකෙක් සරෙන්ඩර් වෙනවා නේද......මට නවත්තන්න බැරි මොකෝ ඩො ... මම කියුව ගමන් කස්ටිය ස්ට්රයික් කරන්න බලාගෙන හිටියේ ... මම තමා වෙන්න ගිය ස්ට්රයික් එක නැවැත්තුවේ ...![]()


