එලකිරි Night Club V

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :lol::lol::lol: 5000කට වඩා දැනටම කැපිලා ඇති
    එල එල....:rofl::rofl::rofl:
    :) ගෙදර අද පාටියක් දානවා 2000ට :nerd: උබ එනවද ... :dull:
    මම අද ගෙදර ආවා බන්...... ඉරිදා හවසට අර බාර් එකට ‍යමුද.....:cool::cool:
    උඹ බොන්නේ නැති හින්දා උඹේ කොටසත් මම බොන්නම්......
    :lol::lol::lol:
    විනාසයි... 12.30 කලින් ජවර්ධනපුර ඉන්න ඔනෙ.
    :baffled::baffled::baffled:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඩ්‍රයිව් කරන ගමන් කන්න බැහැ...:frown: මාමල ඉන්නව....:sorry:
    උඹ මත්තල වැඩට ‍යන කතාවක් කිව්වා නේද......:oo::oo::oo:
    මොන සෙද්දකටද කොළඹ කරක්ගහන්නේ......මත්තලට ගිහින් සතෙක් දඩ‍යම් කරගෙන දෙ‍යි‍යනේ කි‍යලා හිටපන්.......
    :rofl::rofl::rofl:
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    ඩ්‍රයිව් කරන ගමන් කන්න බැහැ...:frown: මාමල ඉන්නව....:sorry:

    උබට යන ගමන් කන්න නෙමේ කිව්වේ...:dull::dull:.
    යන්න ඕන තැනට කල් ඇතුව ගිහින් පාන් කාපන්
    ..:rofl:
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    උඹ මත්තල වැඩට ‍යන කතාවක් කිව්වා නේද......:oo::oo::oo:
    මොන සෙද්දකටද කොළඹ කරක්ගහන්නේ......මත්තලට ගිහින් සතෙක් දඩ‍යම් කරගෙන දෙ‍යි‍යනේ කි‍යලා හිටපන්.......
    :rofl::rofl::rofl:

    :lol::lol:
     
    Status
    Not open for further replies.