එලකිරි Night Club V

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :D:D:D
    මගේ ලග තියන සචියගේ ෆොටෝ ටික පට්ටම දරුණුයි ,,,
    ඕකට මතකත් නැහැ.දෙන්නනම් පුළුවනි පැලෙන්නම ......
    :yes:
    මම මේ ලඟදි දැක්කා ඕකගේ facebook profile එක......:P:P:P
    මූ නිකම් කවකටු පෙට්ටි‍යක් වගේ ඩ‍යල් එකක්නේ..... උඹලා නෝන්ඩි කරන එක සාධාරණ‍යි......
    :rofl::rofl::rofl:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    පින්තූරේ අ‍යින් කරපන් අ‍යි‍යේ......කට්ටි‍ය මේක දැක්කොත් ඌට වහ කන්න තම‍යි වෙන්නේ.......:rofl::rofl::rofl:
    :lol::lol::lol:
    පවු බන් ඕකා ,,,නැත්නම් මමත් දෙනවා අඩේන්නම ..
    ඕකා කබරයා දාන එකකුත් අපේ මල්ලි ගාව තියනවා.
    ඒකත් අරන් තියාගන්න ඕනි ........
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :lol::lol::lol:
    පවු බන් ඕකා ,,,නැත්නම් මමත් දෙනවා අඩේන්නම ..
    ඕකා කබරයා දාන එකකුත් අපේ මල්ලි ගාව තියනවා.
    ඒකත් අරන් තියාගන්න ඕනි ........
    හෆො‍යි.....:lol::lol::lol:
    ඒ වගේ පින්තූර‍යක් මේකේ දැම්මොත් ඕකට මාස ගාණක් ‍යනකම් මඩ පාර වදි‍යි......:P:P:P
    ඇඟිලි දෙකක් හිරිවැටිලා කිව්ව්මත් උඹලා ඌව කාලම දැම්මනේ.....
    :rofl::rofl::rofl:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    හෆො‍යි.....:lol::lol::lol:
    ඒ වගේ පින්තූර‍යක් මේකේ දැම්මොත් ඕකට මාස ගාණක් ‍යනකම් මඩ පාර වදි‍යි......:P:P:P
    ඇඟිලි දෙකක් හිරිවැටිලා කිව්ව්මත් උඹලා ඌව කාලම දැම්මනේ.....
    :rofl::rofl::rofl:
    ඒකනම් ඌ ඇදගෙන බන් නෑවේ ....... :yes::rofl::rofl:
     
    Status
    Not open for further replies.