එලකිරි Night Club V

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
මම නම් chat thread,වැදගත් වෙ‍යි කි‍යලා හිතන thread හැර අනිත් ඔක්කොම comment කලාට පස්සේ unsubscribe කරලා දානවා.....
user cp එකට අනවශ්‍ය දේවල් පුරවන එක තේරුමක් නෑනේ.....
:rofl::rofl::rofl:
ekath aththa .habayi passe one wena thread thyenwa:dull:
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම කිව්ව එක කරලා බලපන් උබල කියන් එකෙයි එකෙයි වෙන්ස තෙරෙයි:oo:
    හැම එකම තියා මට කල්බ් එකෙ එවා වත් බලන්න උවමානවක් නැ:rofl: මම කිව්වෙ අපි චැට් එකසට් සෙට් වෙලා ඉදල ගියාම ආයෙ ආව එව උත්තර දෙන්න පුලුවන් චැට් ත්‍රෙඩ් වල විතරක් නෙමෙයි අනිත් එවා වලත් එහෙමයි:dull: සමහර වෙලාවට අපි ආයෙ එනකොට පිටු 10-20ක් ගිහිල්ලා:frown: කොන්ට්‍රොල් පැනල් එකෙ පෙන්වනවා හැම දෙම සමහර වෙලාවට මෙලොඩෙයක් නැ:dull:
    මට ඔ‍ය විදි‍ය සෙට් වෙන්නේ නෑ බන්.....:baffled::baffled::baffled:
    "සුදු රෝස"ත් ත්‍රෙඩ් එකට එන්නේ මම හිතන්නේ උඹ කරන විදි‍යටම තම‍යි...... ඒකෙන් තම‍යි එ‍යා ටි‍යුබ් ල‍යිට් ක්‍රම‍යට reply කරනවා ඇත්තේ......:rofl::rofl::rofl:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ekane kiyanne:oo:chat thread tikayi onema ewayi balagaththama athine:dull:
    mu okkoma balanwa athi:dull:[/B][/COLOR]

    මම නම් chat thread,වැදගත් වෙ‍යි කි‍යලා හිතන thread හැර අනිත් ඔක්කොම comment කලාට පස්සේ unsubscribe කරලා දානවා.....
    user cp එකට අනවශ්‍ය දේවල් පුරවන එක තේරුමක් නෑනේ.....
    :rofl::rofl::rofl:

    echcara mahansiyak nae:rofl:
    ube krame ubata hodhyi:rolleyes:uba masayak withra enne nathuwa edala ekaparata awahama ube parana reply walata quote karapu un hoyaganna puluwan oya widiyata:rofl:

    මම කිව්ව එක කරලා බලපන් උබල කියන් එකෙයි එකෙයි වෙන්ස තෙරෙයි:oo:
    හැම එකම තියා මට කල්බ් එකෙ එවා වත් බලන්න උවමානවක් නැ:rofl: මම කිව්වෙ අපි චැට් එකසට් සෙට් වෙලා ඉදල ගියාම ආයෙ ආව එව උත්තර දෙන්න පුලුවන් චැට් ත්‍රෙඩ් වල විතරක් නෙමෙයි අනිත් එවා වලත් එහෙමයි:dull: සමහර වෙලාවට අපි ආයෙ එනකොට පිටු 10-20ක් ගිහිල්ලා:frown: කොන්ට්‍රොල් පැනල් එකෙ පෙන්වනවා හැම දෙම සමහර වෙලාවට මෙලොඩෙයක් නැ:dull:

    ekath aththa .habayi passe one wena thread thyenwa:dull:

    මට ඔ‍ය විදි‍ය සෙට් වෙන්නේ නෑ බන්.....:baffled::baffled::baffled:
    "සුදු රෝස"ත් ත්‍රෙඩ් එකට එන්නේ මම හිතන්නේ උඹ කරන විදි‍යටම තම‍යි...... ඒකෙන් තම‍යි එ‍යා ටි‍යුබ් ල‍යිට් ක්‍රම‍යට reply කරනවා ඇත්තේ......:rofl::rofl::rofl:
    fund.gif
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මම කිව්ව එක කරලා බලපන් උබල කියන් එකෙයි එකෙයි වෙන්ස තෙරෙයි:oo:
    හැම එකම තියා මට කල්බ් එකෙ එවා වත් බලන්න උවමානවක් නැ:rofl: මම කිව්වෙ අපි චැට් එකසට් සෙට් වෙලා ඉදල ගියාම ආයෙ ආව එව උත්තර දෙන්න පුලුවන් චැට් ත්‍රෙඩ් වල විතරක් නෙමෙයි අනිත් එවා වලත් එහෙමයි:dull: සමහර වෙලාවට අපි ආයෙ එනකොට පිටු 10-20ක් ගිහිල්ලා:frown: කොන්ට්‍රොල් පැනල් එකෙ පෙන්වනවා හැම දෙම සමහර වෙලාවට මෙලොඩෙයක් නැ:dull:
    oka hodhyi ubata,agita,amilayata wage ayata:rolleyes:nithra ena unta nam hariyanne api kiyapu eka thma:oo:pitu wadiunata mata nam awulak nae:no:
    post 40 k page ekata enna settings hadala thynne.eka nisa takgala reply balnna puluwan:yes:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මට ඔ‍ය විදි‍ය සෙට් වෙන්නේ නෑ බන්.....:baffled::baffled::baffled:
    "සුදු රෝස"ත් ත්‍රෙඩ් එකට එන්නේ මම හිතන්නේ උඹ කරන විදි‍යටම තම‍යි...... ඒකෙන් තම‍යි එ‍යා ටි‍යුබ් ල‍යිට් ක්‍රම‍යට reply කරනවා ඇත්තේ......:rofl::rofl::rofl:
    මමත් හැම වෙලාවෙම නෙමෙයි කවුරු හරි එකෙක් ක්ව්ට් කරලා ඇති කියල හිතෙන දවසට ඔහොම කරනවා ඒ කියන්නෙ ගොඩක් වෙලාවට කරනවා:rofl: කියන්න බැ:P උබලගෙ ක්‍රමෙ හරි යන්නෙ නැ මට

    echcara mahansiyak nae:rofl:
    ube krame ubata hodhyi:rolleyes:uba masayak withra enne nathuwa edala ekaparata awahama ube parana reply walata quote karapu un hoyaganna puluwan oya widiyata:rofl:
    :Pමගෙ ක්‍රමෙ නෙමෙයි බන් ඒක උවමනා වෙනවා:oo: බලපන් කොට්ස් වසයෙන් දාන කතාවක් උබ පිටුවෙන් පිටුව බලන්න එපයි අරම් කලා නම් නවතින තැන ඉදන් බලන පුලුවන් මම අර කලින් කිව්ව එව අමතරවාපෙ එවුන් එක කොට්සක් ලියා ආයෙ හත් අවුර්දුක්ක ගන්න අනිත් එක ලියන්න අන්න එවා ගැන නෙමෙයි මෙ කිව්වෙ:dull:

    සස්ලැට්:baffled:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මට ඔ‍ය විදි‍ය සෙට් වෙන්නේ නෑ බන්.....:baffled::baffled::baffled:
    "සුදු රෝස"ත් ත්‍රෙඩ් එකට එන්නේ මම හිතන්නේ උඹ කරන විදි‍යටම තම‍යි...... ඒකෙන් තම‍යි එ‍යා ටි‍යුබ් ල‍යිට් ක්‍රම‍යට reply කරනවා ඇත්තේ......:rofl::rofl::rofl:
    ow eyath ohoma thma reply karanawa aththe:yes:samiyath reply kale ohoma thmayi mama hithnne:oo:e yakath hadda parana post walata reply karanawa:baffled:
    හැම එකක්ම unsubscribe කරන්නේ නෑ බන්.....මට ඕන වෙන ඒවා ති‍යෙන්න අරිනවා.....:yes::yes::yes:
    ela ela:D
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අනාත‍යෙක් ඇවිල්ලා.....:rofl::rofl::rofl:
    අප ආයතනය මගින් චාරිකා සංවිධානය කරන්නේ ඉතා වගකීම් සහිතව බැවින් එක් චාරිකාවකට විශාල පිරිසක් ගෙන යන්නේ නැති අතර එක් පිරිසකට උපරිම 50 නඩයක් පමණක් යොදා ගැනේ එම නඩය සමග අප සංවිධායක මණ්ඩලය 05 දෙනෙක් පමණ යෝදවන්නේ එහි සාර්ථකත්වය උදෙසාමය

    ශ‍්‍රි ලාංකික වන්දනා කරුවන් හට අවශ්‍යය ආහාර පාන සැපයීම ඉතා වගකීම් සහිත කරුණක් බැවින් ඒ සදහා කෝකිවරුන් දෙදෙනෙකු අප සමග චාරිකාවට එකතු වන්නේ සිංහල ආහාර වටිටෝරුවකට නිරන්තර ආහාර සැපයීමටය

    මීට ...දත නැති පොන්නයා ටුවර්ස්™
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    Hi
    This k. Sujeewa, at the moment I am in Bahrain, starting up a slimming and whitening treatment centre, same as in Srilanka , ( Seaf Mall and in Amwaj Island)I ll be opening it on the 1st of October , so I am working on it , there are so many bad gossips going on in websites(all legally banded) saying that , I have left the country,
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මමත් හැම වෙලාවෙම නෙමෙයි කවුරු හරි එකෙක් ක්ව්ට් කරලා ඇති කියල හිතෙන දවසට ඔහොම කරනවා ඒ කියන්නෙ ගොඩක් වෙලාවට කරනවා:rofl: කියන්න බැ:P උබලගෙ ක්‍රමෙ හරි යන්නෙ නැ මට
    එල එල..... උඹට ඕන විදි‍යක් කරපන්.....:rofl::rofl::rofl:
    ow eyath ohoma thma reply karanawa aththe:yes:samiyath reply kale ohoma thmayi mama hithnne:oo:e yakath hadda parana post walata reply karanawa:baffled:
    ඒ ගෝත‍යා නම් ත්‍රෙඩ් එක ආපස්සට බලනවද කොහෙද බන්...... ඕකා ඉන්නකම් කලේ ආතල් දීපු එකමනේ.....:oo::oo::oo:
    අප ආයතනය මගින් චාරිකා සංවිධානය කරන්නේ ඉතා වගකීම් සහිතව බැවින් එක් චාරිකාවකට විශාල පිරිසක් ගෙන යන්නේ නැති අතර එක් පිරිසකට උපරිම 50 නඩයක් පමණක් යොදා ගැනේ එම නඩය සමග අප සංවිධායක මණ්ඩලය 05 දෙනෙක් පමණ යෝදවන්නේ එහි සාර්ථකත්වය උදෙසාමය

    ශ‍්‍රි ලාංකික වන්දනා කරුවන් හට අවශ්‍යය ආහාර පාන සැපයීම ඉතා වගකීම් සහිත කරුණක් බැවින් ඒ සදහා කෝකිවරුන් දෙදෙනෙකු අප සමග චාරිකාවට එකතු වන්නේ සිංහල ආහාර වටිටෝරුවකට නිරන්තර ආහාර සැපයීමටය

    මීට ...දත නැති පොන්නයා ටුවර්ස්™
    මම ඔ‍ය ත්‍රෙඩ් එක දැක්කා.....පස්සේ වෙලාවක අහන්න ඕනේ.....:rofl::rofl::rofl:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    oka hodhyi ubata,agita,amilayata wage ayata:rolleyes:nithra ena unta nam hariyanne api kiyapu eka thma:oo:pitu wadiunata mata nam awulak nae:no:
    post 40 k page ekata enna settings hadala thynne.eka nisa takgala reply balnna puluwan:yes:
    ඔව් උබලට හරි යන්නෙ නැ උබලගෙ එහෙම කරන්න ගියොත් එක්කො රෙඩිඔ ත්‍රෙඩ් එකෙම පොස්ට් තියෙයි එහෙම නැත්නම් කල්බ් එකෙ එව්ම තියෙයි උබලා කරන්නෙ චැට් කරන එක නෙ:oo: ගෙම්බො වගෙ එකම් තැන:rofl: අපි බලපන් මෙකෙ ඉන්න ගමන් අනිත් එවා වලත් ඉන්නවා:P

    Hi
    This k. Sujeewa, at the moment I am in Bahrain, starting up a slimming and whitening treatment centre, same as in Srilanka , ( Seaf Mall and in Amwaj Island)I ll be opening it on the 1st of October , so I am working on it , there are so many bad gossips going on in websites(all legally banded) saying that , I have left the country,

    මම කිව්වෙ මේ හාදයට නැට්ටෙ ඉදල පිස්සු කියලා
    :oo:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    :Pමගෙ ක්‍රමෙ නෙමෙයි බන් ඒක උවමනා වෙනවා:oo: බලපන් කොට්ස් වසයෙන් දාන කතාවක් උබ පිටුවෙන් පිටුව බලන්න එපයි අරම් කලා නම් නවතින තැන ඉදන් බලන පුලුවන් මම අර කලින් කිව්ව එව අමතරවාපෙ එවුන් එක කොට්සක් ලියා ආයෙ හත් අවුර්දුක්ක ගන්න අනිත් එක ලියන්න අන්න එවා ගැන නෙමෙයි මෙ කිව්වෙ:dull:
    eka hari :yes:eth hamadama ena kenekuta oka prashnayak wenne nae ban:no:
     
    Status
    Not open for further replies.