
ඔව් බන්......එහෙමද...



ඔව් බන්......
වැඩ කරන එකටත් වැඩිය එපා වෙන්නේ සෙද්දේ report ලිවිල්ල තමයි.......![]()


නෑ බොල.....කැම්පස් යන එකෙක්ගෙන්ම අහලා බලපන්කෝ ඔය මගුල ගැන.......ඇයි උබ ඉස්කොලෙක ද ට්‍රේනින්![]()



උඹව දවස් ගානකින් දැක්කේ......බීලා වැඩිවෙලා බෝක්කුවක් අස්සේවත් හිරවෙලා හිටියද......hiiiiiiii![]()



උඹව දවස් ගානකින් දැක්කේ......බීලා වැඩිවෙලා බෝක්කුවක් අස්සේවත් හිරවෙලා හිටියද......![]()



උසස් පෙල හින්දා නේද.....මේ මාසෙම වැඩිය එලකිරියට එන්න බැරි වෙයි![]()


