Rex921 is a name to all කියන්නේ......
හැබැයි මෙතන ඉන්න අය, ඉස්සර radio thread වල හිටපු අය හැර වෙන මොකෙක්වත් මාව දන්නේ නැතුව ඇති........
රෙක්ස් කිව්ව ගමන් ගොන් බලු තඩියෙක්ව මතක් වෙන්නේ

Rex921 is a name to all කියන්නේ......
හැබැයි මෙතන ඉන්න අය, ඉස්සර radio thread වල හිටපු අය හැර වෙන මොකෙක්වත් මාව දන්නේ නැතුව ඇති........

මේ ID එක හැදුවෙත් බල්ලෙක්ගේ නමක් මතක් වෙලා තමයි බන්.......රෙක්ස් කිව්ව ගමන් ගොන් බලු තඩියෙක්ව මතක් වෙන්නේ![]()

බල්ලෙක් ගැන කියපු ගමන් ලොයිඩා කොහෙන් හරි එතනට පාත් වෙනවා......ekanam atha
![]()

එල එල......වැදගත් වැඩක් කරලා තියෙන්නේ......ටැග් ටික අයින් කරලා
කරුණාකරල සිංහලෙන් විතරක් දාන්න![]()

Rex921 is a name known to all කියන්නේ......
හැබැයි මෙතන ඉන්න අය, ඉස්සර radio thread වල හිටපු අය හැර වෙන මොකෙක්වත් මාව දන්නේ නැතුව ඇති........

ඉබ්බොන්ට මුහුදු වතුර හොඳ නෑ බන්......ජලාශයකටවත් පලයන්.......මුහුදේ යමු මසුන් මරන්න

උඹට ලඟදි රෙප් දීලලු බන්......matath enna one okata rep dipallakoooo![]()

ඉබ්බොන්ට මුහුදු වතුර හොඳ නෑ බන්......ජලාශයකටවත් පලයන්.......
උඹට ලඟදි රෙප් දීලලු බන්......![]()

ඉබ්බොන්ට මුහුදු වතුර හොඳ නෑ බන්......ජලාශයකටවත් පලයන්.......
උඹට ලඟදි රෙප් දීලලු බන්......![]()

නෑ බොල.....ගඩොල් බාගේ බැටරි බැස්සා.....මොකෝ දවල් මාරු උනේ වයිෆ් ආව නේද![]()

ප්රකාශය පැහැදිලි නැත.....මගේ මොකක්ද බං තියෙන්නේ ඕකේ?![]()

කතා 35ක් youtube එකේ තියනවා.....download කරගනින්.......කව්ද බෝයි බලල එන්නම්