එලකිරි Night Club V

Status
Not open for further replies.

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    Rex921 is a name to all කි‍යන්නේ......:P:P:P

    හැබැ‍යි මෙතන ඉන්න අ‍ය, ඉස්සර radio thread වල හිටපු අ‍ය හැර වෙන මොකෙක්වත් මාව දන්නේ නැතුව ඇති........:rofl::rofl::rofl:

    රෙක්ස් කිව්ව ගමන් ගොන් බලු තඩියෙක්ව මතක් වෙන්නේ :lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    රෙක්ස් කිව්ව ගමන් ගොන් බලු තඩියෙක්ව මතක් වෙන්නේ :lol:
    මේ ID එක හැදුවෙත් බල්ලෙක්ගේ නමක් මතක් වෙලා තම‍යි බන්.......:lol::lol::lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :cool: ekanam atha :yes:
    බල්ලෙක් ගැන කි‍යපු ගමන් ලො‍යිඩා කොහෙන් හරි එතනට පාත් වෙනවා......:lol::lol::lol:
    ටැග් ටික අයින් කරලා
    කරුණාකරල සිංහලෙන් විතරක් දාන්න :cool:
    එල එල......වැදගත් වැඩක් කරලා ති‍යෙන්නේ......:cool::cool::cool:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    Rex921 is a name known to all කි‍යන්නේ......:P:P:P

    හැබැ‍යි මෙතන ඉන්න අ‍ය, ඉස්සර radio thread වල හිටපු අ‍ය හැර වෙන මොකෙක්වත් මාව දන්නේ නැතුව ඇති........:rofl::rofl::rofl:

    matath enna one okata rep dipallakoooo:(:(:(:dull:
     
    • Like
    Reactions: sudu pusa

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මොකෝ දවල් මාරු උනේ වයිෆ් ආව නේද :lol:
    නෑ බොල.....ගඩොල් බාගේ බැටරි බැස්සා.....:dull::dull::dull:
    මට ඔ‍ය පවුල් ප්‍රශ්න නෑනේ......
    :cool::cool::cool:
    මගේ මොකක්ද බං තියෙන්නේ ඕකේ? :sorry:
    ප්‍රකාශ‍ය පැහැදිලි නැත.....:baffled:
     
    Status
    Not open for further replies.