එලකිරි Night Club V

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :lol::lol::lol::lol:

    පොඩි අයියට කිව්වනං උන්ව පාගල මරයි නේ :cool:
    පෑගිල්ල කොහොම වෙතත් අර කෙල්ලව මතක් කරපු ගමන් ඌ අඬාගෙන දුව‍යි......:baffled::baffled::baffled:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මේ සුදු පුවෝ ලොක්ක කිව්වද බොට අලුත් ත්‍රෙඩ් එකක් දන්නා කියල... අනිත් මෙගා ත්‍රෙඩ් අලුත් ඒවා පටන් අරගෙන
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මොන ලන්තෙද බන්......බ්ලැකාලන්ත‍ය නම් දැන් හො‍යාගන්නවත් නෑනේ.....:oo::oo::oo:
    ඒකෙන් විසිවෙච්ච ලොන්ත කතා තමා ඔව්වා
    රිදුලා.ලිද පමනයි :lol:
    ඒක තමා :sorry:

    ඒ අක්කි ඌට හොඳටම ගහල කොහෙ හරි ඈත පලාතක ඉස්පිරිතාලෙකවත් ඉන්නවද දන්නෑ :sorry:

    පවු................. :sorry:
    හොඬ බැන්ඩේජ් ඇති :sorry:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඒකෙන් විසිවෙච්ච ලොන්ත කතා තමා ඔව්වා
    රිදුලා.ලිද පමනයි :lol:
    ඒකද කිව්වේ.....:lol::lol::lol:
    ඉස්සර අම්බානකට chat thread තිබුනට මේක‍යි,Married club එක‍යි තම‍යි තවමත් ඉස්සර වගේම ති‍යෙන්නේ......:cool::cool::cool:
     
    Status
    Not open for further replies.