මේ cloudfare මගුලක් එනවා අප්පා එපා වෙනවා 
අද රෑට යාළුවො දෙන්නෙක් එනව උන් දෙන්නව ගන්න යන්නත් ඕන

අද රෑට යාළුවො දෙන්නෙක් එනව උන් දෙන්නව ගන්න යන්නත් ඕන



ඒවා අයින් කරපු එක හොඳයි.....මගේ මගේ කියල තිබ්බ ඒවද?![]()






අද ඉවරයි එහෙනංමේ cloudfare මගුලක් එනවා අප්පා එපා වෙනවා
අද රෑට යාළුවො දෙන්නෙක් එනව උන් දෙන්නව ගන්න යන්නත් ඕන![]()


ඒවා අයින් කරපු එක හොඳයි.....
මේකට එන්නෙවත් නැති හාල් පාරුවෝ තණ්හාවට ටැග් දාලා......![]()



tag dekata wada missing welaමම 1ක් ද ගත්තඅනිත් එක කව්රු දා ගත්තද දන්නේ නැ
mage tag ekaktath kelawela

tag dekata wada missing welamage tag ekaktath kelawela
moda tag edit karaladha![]()
මිස්ටේක් එකක් වෙන්න ඇති .. ඔන්න තව එකක් තියෙනවා එකත් රිලීස් කරයි ..මමත් වක්රාකාරයෙන් කිව්වේ ඕක තමයි.....reserved for tyra මේක වෙනස් කරල සිංහලෙන් එකක් දාපයව් මගෙන් හුප්පද නොඅහ
රෙද්දේ ටයිරෙක්![]()
mata awulak naeමිස්ටේක් එකක් වෙන්න ඇති .. ඔන්න තව එකක් තියෙනවා එකත් රිලීස් කරයි ..
thawa thyenwa
iමේ ත්රෙඩ් එකට එන්නේ නැති අය බොරුවට ටැග් දාන්න එපා......කාටවත් වැඩක් නෑනේ.......

thota kalinma tag dekak thibbane dan kiylak thynwadha okkoma![]()
sirawata meke eka post ekka wath nathi ewunge nam danne moktadha mekeමේ ත්රෙඩ් එකට එන්නේ නැති අය බොරුවට ටැග් දාන්න එපා......කාටවත් වැඩක් නෑනේ.......

reserved for tyra මේක වෙනස් කරල සිංහලෙන් එකක් දාපයව් මගෙන් හුප්පද නොඅහ
රෙද්දේ ටයිරෙක්![]()

ඔව් බන්.....මේකේ ඉන්න අය හැමෝටම වගේ අඩු ගානේ ටැග් එකක්වත් තියනවා......ඕක දාපු එකත් මේකේ එකෙක් වෙන්න බෑ බන්![]()
ela ela2ක් තිබ්බ ... යු9 එකක් වත් තිබ්බේ නැති නිසා උට 1ක් දුන්න...දැන් ආයිත් 1ක් දා ගත්ත දැන් 2යි
