එලකිරි Night Club V

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    තණ්හාවට දාපු ටැග්...... ඕවා අ‍යින් කරන්නේ නෑ බන්.....

    සුදු පුසාට කියල ටින්ටින් ට පි.ම් එකක් දාන්න කියමු:dull:
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    ඉබ්බා මහත්තයාට ..ඉලග මාසෙත් ඩයලොග් බිල වැඩි පුර එන්න කියල පර්තනා කරනවා:yes:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ඉබ්බා මහත්තයාට ඩොන් ගිහින්..ඉලග මාසෙත් ඩයලොග් බිල වැඩි පුර එන්න කියල පර්තනා කරනවා:yes::dull:

    මම ඒ කෙල්ලට කතා කළා ... එකී කිව්වා ඊලග මාසෙටත් එක්ක බිල් එක තියෙන්නේ කියල :( මම අද 18 සන්නිය නටුවනම් මම අද පොලිස් කුඩුවේ :(
     
    BURNING MAN

    Member
    Aug 13, 2012
    643
    68
    0
    එහෙනම් එච්චර අවුලක් නෑ නේද.....මෙහෙත් 28C විතරනේ ති‍යෙන්නේ.....:D:D:D
    එඋනට සීතලේ ඉදලම 27c රස්නේ වැඩි වගේ ..:lol:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ටැග් වේ* උඹත් ආවා නේද මාවම කන්න......:growl::growl::growl:
    යකෝ මගේ බොරුනම් මල් පප්පට හෙන ගහන්න ඕන :frown: මු දැන් කියන බොරු ... ගෑනු ඉස්සරහ පදිරි වෙන්නේ නැ කියපු එක වයිෆ්ට බයේ දෙකට නැමිලා :angry: :angry:
    ඌට හෙන ගැහුවට කමක් නෑ......:P:P:P
    ‍යකෝ මම තවම බඳින්න හිතලාවත් නෑ.....
    :dull::dull::dull:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    යකෝ මගේ බොරුනම් මල් පප්පට හෙන ගහන්න ඕන :frown: මු දැන් කියන බොරු ... ගෑනු ඉස්සරහ පදිරි වෙන්නේ නැ කියපු එක වයිෆ්ට බයේ දෙකට නැමිලා :angry: :angry:

    තුක් විතරක් බල්ලා...:angry::angry::angry::angry:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    :yes:බොන එක ගැනනම් කියලා වැඩක් නැහැ හැබැයි රණ්ඩු නැහැ.හරිම එකමුතුයි.කොල්ලෝ කෙල්ලෝ කියලා වෙනසකුත් නැහැ.කළු සුදු වෙනසකුත් නැහැ.

    එක නම් ඇත්ත .. උන් එක්ක වැඩ කරන්න ලේසියි ..
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    :yes:බොන එක ගැනනම් කියලා වැඩක් නැහැ හැබැයි රණ්ඩු නැහැ.හරිම එකමුතුයි.කොල්ලෝ කෙල්ලෝ කියලා වෙනසකුත් නැහැ.කළු සුදු වෙනසකුත් නැහැ.

    නගර සොබනියන් ඉන්නවාද ඔහේ:eek::eek:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ටැග් වේ* උඹත් ආවා නේද මාවම කන්න......:growl::growl::growl:

    ඌට හෙන ගැහුවට කමක් නෑ......:P:P:P
    ‍යකෝ මම තවම බඳින්න හිතලාවත් නෑ.....
    :dull::dull::dull:

    අනේ පල තෝ දෙපාරක් බඳින්න ... යකෝ මේ පොස්ට් එක මුගේ ගැනිට පෙන්න ගන්න ක්‍රමයක් නැහැ නේ.. එහෙම උනානම් මුට මාසයක් යනකන් දෙන එකක් නැ :rolleyes:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මම ඒ කෙල්ලට කතා කළා ... එකී කිව්වා ඊලග මාසෙටත් එක්ක බිල් එක තියෙන්නේ කියල :( මම අද 18 සන්නිය නටුවනම් මම අද පොලිස් කුඩුවේ :(

    උබව පොලිස් කුඩුවටම යවන්න ඔනී:yes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුදු පුසාට කියල ටින්ටින් ට පි.ම් එකක් දාන්න කියමු:dull:
    ඔව්....මේකට එන කෙනෙකුට ටැග් එක ලැබෙන්න සැලැස්සුවා නම් හරි.....:dull::dull::dull:

    එඋනට සීතලේ ඉදලම 27c රස්නේ වැඩි වගේ ..:lol:
    නුවර එලි‍යේ හිටපු එකෙක් කොළඹ ආවා වගේ සීන් එකක් නේද.....:lol::lol::lol:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මම ස්විස් පොරක් එක්ක වැඩ කරලා තියෙනවා ශා මාර ෆ්‍රෙන්ඩ්ලි මිනිස්සු .. බොන්න ගියාමත් බොනවා :rolleyes:
    indian, pakisthan un nedha wadipura enne:rolleyes:
     
    Status
    Not open for further replies.