එලකිරි Night Club V

Status
Not open for further replies.

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    7067128.gif



    ඔහොම කියන්න එපා යකොව් ,,,,
    මගේ පපුව හිරවෙනවා
    :lol::lol::lol::lol:

    නුවන් සහෝ ... මටත් හිනා වෙලා ඉක්ක වැටිලා :lol:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    :)දැම්මම එවන්න මචෝ.උබ කරපු උදවු මට කවදාවත් අමතකවෙන්නේ නැහැ මචං.මම කවදාහරි ඒවායේ ණය ගෙවනවා. :yes:

    නුවන් බුවා උදව්ත් කරනාවද මොකක්ද කර්පු උද්ව්ව නිකන් දෙන ගන්න ඇහුවෙ :dull::dull::D:D
     

    BURNING MAN

    Member
    Aug 13, 2012
    643
    68
    0
    :rofl::rofl::rofl:

    මම ඔ‍ය කලාප‍යේ රටවල්වල පරිසර‍යට මාර ආස‍යි බන්......මාර ලස්සනක් ති‍යෙන්නේ.....:cool::cool::cool:
    :yes:ඇත්තටම මේක මිහිබට සුරපුරක් යාළු.සුන්දර පරිසර හිතකාමී හදවත් තියන අය ජීවිතය විදින්න මෙහාට එන්නම ඕනි.
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    :yes:ඇත්තටම මේක මිහිබට සුරපුරක් යාළු.සුන්දර පරිසර හිතකාමී හදවත් තියන අය ජීවිතය විදින්න මෙහාට එන්නම ඕනි.

    එන්න ක්‍රමයක් කියපන්කො පුලුවන්ද කියල වත් බලන්න :nerd:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔව් මුන් ඔක්කම එකයි ගෑනුන්ට පදිරිවෙන්නේ නැ කියල හිටියේ .. දැන් ගැනිට බයේ දෙකට නැමිලා :angry:
    anith unta kiwwata ubath ehmane enne dan:lol:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :)දැම්මම එවන්න මචෝ.උබ කරපු උදවු මට කවදාවත් අමතකවෙන්නේ නැහැ මචං.මම කවදාහරි ඒවායේ ණය ගෙවනවා. :yes:
    :lol::lol::lol::frown:
    අනේ උබේ ණය,,,
    තියාගනින් තද කරලා.
    මේ මට පොඩි වැඩක් සෙට් වෙලා මම යනවා.
    පස්සේ call එකක් දියන්.
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :yes:ඇත්තටම මේක මිහිබට සුරපුරක් යාළු.සුන්දර පරිසර හිතකාමී හදවත් තියන අය ජීවිතය විදින්න මෙහාට එන්නම ඕනි.
    එන්නේ කොහොමද කි‍යපන්කෝ.....master degree එකක් එහෙම කරන්න කොච්චර වි‍යදමක් ‍ය‍යිද......:dull::dull::dull:
     
    Status
    Not open for further replies.