එලකිරි Night Club V

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම දාපු ටැග් එකෙන් මටම කෙලිනවා කි‍යහන්කෝ.....:dull::dull::dull:
    නැ මම ජයා :) .. රෙක්ෂ් කෝ ඕක ඔහොම හිටියට හොඳ එකා ..
    බොරු කි‍යන්න එපා...... උඹ සසා තම‍යි...... උඹ ජ‍යත් එක්ක පොල් ලෙලි ගහන ගමන් නේද ඉන්නේ......:rofl::rofl::rofl:
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    උදේ එකෙක් පී.ඇම් එකක් දානවා මෙහෙම,
    "මචෝ සුපිරි තැනක් සෙට් උන උබත් ඇවිත් සෙට් වෙයන්..එලෙකිරියේ එට් එකම තමයි රන් කරන්නේ...උබල වගේ පොරවල් ඉන්නවනම් තවත් හොදවේවි....උබල ඉතින් සුපිරි වැඩකාරයෝ නේ එළකිරියේ "

    උබලටත් අවාද :oo:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උදේ එකෙක් පී.ඇම් එකක් දානවා මෙහෙම,
    "මචෝ සුපිරි තැනක් සෙට් උන උබත් ඇවිත් සෙට් වෙයන්..එලෙකිරියේ එට් එකම තමයි රන් කරන්නේ...උබල වගේ පොරවල් ඉන්නවනම් තවත් හොදවේවි....උබල ඉතින් සුපිරි වැඩකාරයෝ නේ එළකිරියේ "

    උබලටත් අවාද :oo:
    මටත් ආවා......:rofl::rofl::rofl:
    අපිට වෙන වැඩ නෑනේ ති‍යන හැම forum එකකම register වෙන්න.......
    :P:P:P
     
    Status
    Not open for further replies.