මම මේකට අලුත්......මෙතන මොකද වෙන්නේ.....![]()

උඹ සසා වෙන්න ඕන.....කෝ ජයා.....ඔය රෙක්ෂ්ගේ වයිෆ් වෙන්න ඕන ... කෝ මිනිහ![]()



මොට්ටයත් මේකට රිංගලා වගේ......hoooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo![]()



උඹ සසා වෙන්න ඕන.....කෝ ජයා.....![]()
.. රෙක්ෂ් කෝ ඕක ඔහොම හිටියට හොඳ එකා .. hoooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo![]()

මම දාපු ටැග් එකෙන් මටම කෙලිනවා කියහන්කෝ.....



බොරු කියන්න එපා...... උඹ සසා තමයි...... උඹ ජයත් එක්ක පොල් ලෙලි ගහන ගමන් නේද ඉන්නේ......නැ මම ජයා.. රෙක්ෂ් කෝ ඕක ඔහොම හිටියට හොඳ එකා ..



මටත් ආවා......උදේ එකෙක් පී.ඇම් එකක් දානවා මෙහෙම,
"මචෝ සුපිරි තැනක් සෙට් උන උබත් ඇවිත් සෙට් වෙයන්..එලෙකිරියේ එට් එකම තමයි රන් කරන්නේ...උබල වගේ පොරවල් ඉන්නවනම් තවත් හොදවේවි....උබල ඉතින් සුපිරි වැඩකාරයෝ නේ එළකිරියේ "
උබලටත් අවාද![]()






මටත් ආවා......
අපිට වෙන වැඩ නෑනේ තියන හැම forum එකකම register වෙන්න.......![]()

