ඔව් බන් මල්ලී ,,,
ඕකේ වරද ලියන එකාගේ.
මෙලෝ දෙයක් හොයන්නේ බලන්නේ නැතුව දන්නේත් නැතුව
තමන්ගේ අතට එන ගාන ගැන පමණක් සිතා ලියන පත්තර කාරයෝනේ
ලංකාවේ ඉන්නේ![]()

ඔව් බන් දැක්කනේ laptop නිකන් දෙනවයි කිව්ව ගමන් බල්ලෝ වගේ ලොක්කගේ පුක ඉබින හැටි...![]()

ඔව්වා ගැන කියලා වැඩක් නැහැ මචෝ ,,,
එක අතකින් උන් පත්කරගත්තු සංවේදී නායකයෝ නේ රට කරවන්නේ.
ඔය ගැනු දහදුක් විදලා හම්බකරන තුට්ටු දෙක නැතිනම් ආසියාවේ අශ්චර්යට පුකෙන් තමයි යන්න වෙන්නේ..

සුභපැතුම් මල්ලියා ...10,000 පොස්ට් ගසා, පොස්ට් අපතයෙක් වු වගයි.![]()



10,000 පොස්ට් ගසා, පොස්ට් අපතයෙක් වු වගයි.![]()
