එලකිරි Night Club V

Status
Not open for further replies.

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ඔව් බන් මල්ලී ,,,
    ඕකේ වරද ලියන එකාගේ.
    මෙලෝ දෙයක් හොයන්නේ බලන්නේ නැතුව දන්නේත් නැතුව
    තමන්ගේ අතට එන ගාන ගැන පමණක් සිතා ලියන පත්තර කාරයෝනේ
    ලංකාවේ ඉන්නේ :growl::growl::growl:

    :(
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ඔව්වා ගැන කියලා වැඩක් නැහැ මචෝ ,,,
    එක අතකින් උන් පත්කරගත්තු සංවේදී නායකයෝ නේ රට කරවන්නේ.
    ඔය ගැනු දහදුක් විදලා හම්බකරන තුට්ටු දෙක නැතිනම් ආසියාවේ අශ්චර්යට පුකෙන් තමයි යන්න වෙන්නේ..


    එක ගමේ මිනිස්සුන්ට ඔහොම ද කතා කරන්නේ? :growl:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    10,000 පොස්ට් ගසා, පොස්ට් අපතයෙක් වු වගයි. :rofl:
    subapathum machan
    11.gif
     
    Status
    Not open for further replies.