එලකිරි Night Club V

Status
Not open for further replies.

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    Defiance eke season 1 ewaradha ban:nerd:uba balanawa nedha:rolleyes:


    ඔව් බන් එක ඉවරයි... අනිත් එක එන්න තින් හද පායයි... හොද වෙලාවට සුපර් නැචුරල් තියෙඅන්ව බලන්න.
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔව් බන් එක ඉවරයි... අනිත් එක එන්න තින් හද පායයි... හොද වෙලාවට සුපර් නැචුරල් තියෙඅන්ව බලන්න.
    terra nova wage nawaththuwe naeththm hodhyi mekath ewage ekak nedha:rolleyes:
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    terra nova wage nawaththuwe naeththm hodhyi mekath ewage ekak nedha:rolleyes:

    ඔව් ඔව් ඒවගේ එකක් තමා .. අනේ මන්දා

    මන් කලින් V කියල එකක් බැලුවා.. එකත් මගදී නැවැත්තුවා... :growl:
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    උදේට උයලා තේ හදලා වයිෆ් ටා බත් එක බැදලා පාරට දල අවා.. දැන් ඉතින් රෙදි ටික වේලලා රැට කන්න දෙයක් ලෑස්ති කරන්න ඕනේ..

    මිදුලේ තණකොළ ව්විල ඒ ටිකත් කපන්න ඕනේ... :(

    ඇයි බන් වයිෆ්ව පාරට දැම්මේ. :dull:
     
    Status
    Not open for further replies.