එලකිරි Night Club V

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
:(:(:(
ඔය ජයා බන් මල්ලී,,,
මම පොඩි ප්‍රශ්නයක් වෙලා හදිස්සියකට ඕකට night club එකට එන්න කිවුවා.
ඕකා පැයකට පැත්තේ ආවේ නැහැ නේ ...
මම නිකං අපේ මලයට කින්ඩි උනා.
:dull:
 
mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    දැන්වත් කියපන්කො මොකද්ද උදව්ව... යකෝ 20 මින් වලින් මම දැකල තියෙන්නේ :( නුවන් අය්ය වී එම එක දානකොට මම ඔෆ්ලයින් වෙන්න ඇති ... ආව ගමන් දැම්මේ
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මම කිව්වේ :( මම දැක්ක ගමන් ඇවිත් වී.එම එකයි රෙප්යි එකයි පී.එම් එකකුයි දැම්ම :(

    ගුඩ් මොර්නින්ග්

    හුටා
    :(:(

    මේ මොකෝ

    :lol:
    nigga nedha add eka dala thynne:nerd:
    අපිට මෙතන ඉන්නේ මහා ගූ යාලුවෝ,,,
    පන දෙන්න වගේ කතාව.
    හිමීට දැක්කේ නැහැ වගේ මගහරිනවා. :(:(:(
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    දැන්වත් කියපන්කො මොකද්ද උදව්ව... යකෝ 20 මින් වලින් මම දැකල තියෙන්නේ :( නුවන් අය්ය වී එම එක දානකොට මම ඔෆ්ලයින් වෙන්න ඇති ... ආව ගමන් දැම්මේ
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දැන්වත් කියපන්කො මොකද්ද උදව්ව... යකෝ 20 මින් වලින් මම දැකල තියෙන්නේ :( නුවන් අය්ය වී එම එක දානකොට මම ඔෆ්ලයින් වෙන්න ඇති ... ආව ගමන් දැම්මේ
    apo
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    දැන්වත් කියපන්කො මොකද්ද උදව්ව... යකෝ 20 මින් වලින් මම දැකල තියෙන්නේ :( නුවන් අය්ය වී එම එක දානකොට මම ඔෆ්ලයින් වෙන්න ඇති ... ආව ගමන් දැම්මේ
    අර ලවර්ස් ඇවනියුද මොකක්ද කියන එකේ සයූ කියන එක්කෙනයි තව කොහෙද යන ගෝතයො ටිකකුයි එකතු වෙලා මට හොඳටම බැනල මට විහිලු කරා :( ඒ වගේ හෝතම්බුවො ඉන්නකං මං ආයෙ එළකිරියේ පස් පාගන්නේ නෑ :no:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    දැන්වත් කියපන්කො මොකද්ද උදව්ව... යකෝ 20 මින් වලින් මම දැකල තියෙන්නේ :( නුවන් අය්ය වී එම එක දානකොට මම ඔෆ්ලයින් වෙන්න ඇති ... ආව ගමන් දැම්මේ

    හා
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මං ආයෙ එළකිරියේ පස් පාගන්නේ නෑ :no: මං දන්නව මේ ආරංචිය හින්ද එළකිරියෙ ඉන්න ගෑනු ළමයි ගොඩක් දුක් වෙලා ඒගොල්ලොත් එන්නේ නැතුව ඉඳියි කියල ඒත් මට කරන්න දෙයක් නෑ :(
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අර ලවර්ස් ඇවනියුද මොකක්ද කියන එකේ සයූ කියන එක්කෙනයි තව කොහෙද යන ගෝතයො ටිකකුයි එකතු වෙලා මට හොඳටම බැනල මට විහිලු කරා :( ඒ වගේ හෝතම්බුවො ඉන්නකං මං ආයෙ එළකිරියේ පස් පාගන්නේ නෑ :no:

    එළකිරියෙ පස් නැහැ සහෝ පාගන්න... ඒකවත් තෙරෙන්නෙ නැද්ද ඔයාට:dull:
     
    Status
    Not open for further replies.