දැන් කසාදයක් බැදලා දරුවෙක් හදාගෙන ඉන්නව ඇති බන්.ඒ අඩෝ TOPOLOGY දැන් මතක් උනා ඒ අකවුන්ට් එක දැන් ඇක්ටිව් නැද්ද බං![]()
Fake ID එකක්වත් අහු උනේ නෑ ඒ type එකේ.

පව් බන්. ඒ අහිංසක කෙල්ලගෙ හිත රිදෙන්න ඇති හොදටමඒකි ඉන්බොක්ස් ඇවිත් ඇඩුවඅයිය මට එහෙම කරයි කියල මං හීනෙකින්වත් හිතුවෙ නෑ කියල
![]()

අයිය මට එහෙම කරයි කියල මං හීනෙකින්වත් හිතුවෙ නෑ කියල




