එලකිරි Night Club XII (හුටා පෝල්)

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඒ අඩෝ TOPOLOGY දැන් මතක් උනා ඒ අකවුන්ට් එක දැන් ඇක්ටිව් නැද්ද බං :nerd:
    දැන් කසාද‍යක් බැදලා දරුවෙක් හදාගෙන ඉන්නව ඇති බන්.:rofl:

    Fake ID එකක්වත් අහු උනේ නෑ ඒ type එකේ. :oo: :lol:

    ඒකි ඉන්බොක්ස් ඇවිත් ඇඩුව :dull: අයිය මට එහෙම කරයි කියල මං හීනෙකින්වත් හිතුවෙ නෑ කියල :yes:
    පව් බන්. ඒ අහිංසක කෙල්ලගෙ හිත රිදෙන්න ඇති හොදටම :( :lol:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    දැන් කසාද‍යක් බැදලා දරුවෙක් හදාගෙන ඉන්නව ඇති බන්.:rofl:

    Fake ID එකක්වත් අහු උනේ නෑ ඒ type එකේ. :oo: :lol:


    පව් බන්. ඒ අහිංසක කෙල්ලගෙ හිත රිදෙන්න ඇති හොදටම :( :lol:

    :rolleyes:
     
    • Like
    Reactions: dj ice cold

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නෑ බොල ටොපාගෙ එකක්

    Topology ව පන්නමු??


    බලපන් මූ ඒ කෙල්ලට බැනල ති‍යන කැත :rofl:

    පලයන්න
    මකබෑවියන් මුළු එළකිරි එකෙන්ම
    ආය ෆේක් වලින්වත් එන්න එපා
    ජාති වාදේ ආගම් වාදේ අවුස්සන පරට්ටි
    :growl::growl::growl::growl::growl:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    උඹ දැකල ති‍යනවද ඔච්චර සෝක් කි‍යන්නේ :rofl:

    13615017_1586238495009207_5725668434229810536_n.jpg
    [/url][/IMG]