මගේ ෆොටෝ එකක් දානව කිව්ව අරකෙ![]()
මම කිවිවෙ ඉදි වගෙ කියලානේ.....පලවෙනි 50 දෙනා නෙ පොස්ටර් එකට දාන්නෙ...මම හිතුවා අයිස් කැටේ පොස්ට් දාලා ඇති කියලා......
එන්නකො ඉතින් මේ ටිකෙ මම සිංදු අහනවා .......
මම කිවිවෙ ඉදි වගෙ කියලානේ.....පලවෙනි 50 දෙනා නෙ පොස්ටර් එකට දාන්නෙ...මම හිතුවා අයිස් කැටේ පොස්ට් දාලා ඇති කියලා......
හ්ම්ම්![]()
අනේ සොරි ඉතින්...............තරහ නොවි එන්න එහෙ.......![]()
එන්නකො ඉතින් මේ ටිකෙ මම සිංදු අහනවා .......
හවස් වෙලා එන්නං
මං මේ උපාදිධාරියෙක්ව ලිඳේ දානව![]()
එයාට පොඩ්ඩක් පිස්සු ගනං ගන්න එපා
ක්ලබ් එකේ ස්පීකර් එකක ඔලුව වැදිලා![]()
එයා ඔයාට කලින් එකට එන්නෙ..එයා පරනම සාමාජිකයෙක්.........
![]()