එලකිරි Night Club XII (හුටා පෝල්)

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අර අසාන් පකය හොයන් ගිහින් හොම්බ තලල යූටියුබ් දාන්ඩ ඕනෙ :yes:
    ඒකා මොන කබ්බෙක්ද බන්. මට නම් ඕකව ඉස්සර ඉඳන්ම දිරවන්නෙ නෑ. :lol:

    එක පාරක් හම්බ‍යෙක් වගේ ලෝගුවක් දාගෙන මගුලක් කරනකොටම මට හිතුනා ලඟදිම කෙලෝගන්නව කි‍යලා :yes: :rofl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    අර අසාන් පකය හොයන් ගිහින් හොම්බ තලල යූටියුබ් දාන්ඩ ඕනෙ :yes:
    උඹලා ඔහොම බැනලා තමා ඌ 520d එහෙම අරගෙන තියෙන්නේ :lol:

    ඉරාජ් කරන්නෙත් ඕකම තමයි බන්

    ඌ ගෙවල් පැතිවල උනුයි

    කියක් හරි දීලා ගන්න උනුයි දාලා වීඩියෝ එකක් කරනවා

    ඌ නිකන් කරනවද

    දෙරණ පවර් හවුස් එකට අයිති MCN එක IdeaHell එකෙන් ගෙවනවා YouTube හරහා

    උඹල බැන බැන බලනවා උගේ විවුස් වැඩි වෙනවා

    මම දන්න විදියට උගේ චැනල් 4ක් ද කොහෙද තියෙනවා එකක ලක්ෂ 4ක් විතර සබ්ස් තියෙන :yes:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඒකා මොන කබ්බෙක්ද බන්. මට නම් ඕකව ඉස්සර ඉඳන්ම දිරවන්නෙ නෑ. :lol:

    එක පාරක් හම්බ‍යෙක් වගේ ලෝගුවක් දාගෙන මගුලක් කරනකොටම මට හිතුනා ලඟදිම කෙලෝගන්නව කි‍යලා :yes: :rofl:

    :shocked:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    Network ගැන දන්න Servers සයිඩ් එක ගැන දැනීමක් තියෙන
    VM Ware, HPE, Microsoft Servers, Hyper V, පුළුවන් කෙනෙකුට ජොබ් එකක් තියෙනවා ඉන්නව නම් PM කරන්න
     
    RealmCreator

    Active member
  • Nov 10, 2018
    285
    35
    28
    Above Heaven
    ezgif-1-805d84e1af37.gif
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    Network ගැන දන්න Servers සයිඩ් එක ගැන දැනීමක් තියෙන
    VM Ware, HPE, Microsoft Servers, Hyper V, පුළුවන් කෙනෙකුට ජොබ් එකක් තියෙනවා ඉන්නව නම් PM කරන්න
    mata owwa ba trainee java php wage ekak nadda ban
    networking poddai danne:frown: