එලකිරි Night Club XII (හුටා පෝල්)

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඇති :rolleyes:
    මට ඒ හදපු එකාගෙ නම මතක නෑනෙ :sorry:
    උගෙ ප්‍රොෆයිල් එකේ තිබ්බ :yes:
    ටොපා නංගි හිටි‍යනම් අවතාර‍යක් හදලදෙ‍යි උඹට :love:

    කොහෙද උඹලා ඒ අහිංසක දැරිවිට කුණුහබ්බෙන් බැනලා එලෙව්වනේ :lol:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ටොපා නංගි හිටි‍යනම් අවතාර‍යක් හදලදෙ‍යි උඹට :love:

    කොහෙද උඹලා ඒ අහිංසක දැරිවිට කුණුහබ්බෙන් බැනලා එලෙව්වනේ :lol:

    කවුද? :sorry: මං ඒකිට ආදලේ කරපු තරමක් :dull:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ටොපා නංගි හිටි‍යනම් අවතාර‍යක් හදලදෙ‍යි උඹට :love:

    කොහෙද උඹලා ඒ අහිංසක දැරිවිට කුණුහබ්බෙන් බැනලා එලෙව්වනේ :lol:

    ඒ කවුද බං මට ලාවට වගේ මතක :confused:

    මේකා

    උගෙන් අහන්නද කියන්නෙ? :sorry:
    අනේ උඹ අහපංකො :love:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මූ ටැග් කාරයෙක්යැ යකෝ කොලු කාරයෙක්නෙ :lol:
    පව් ඕ‍යි. මොනව උනත් ඌ හොඳ එකා. :lol: :cool:

    කොලු සීන් එක තමා අවුලකට ති‍යෙන්නෙ. :rofl:
    අඩෝ මූ තාම ඉන්නව නේ :love:
    ඔව්. :yes:

    හැබැ‍යි දැන් ඉස්සර තරම් active නෑ එකෙක්වත්. :oo:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කවුද? :sorry: මං ඒකිට ආදලේ කරපු තරමක් :dull:
    ආදරේ වැඩි කමටනේ "පට්ට වේ* මකබෑවිලාම පල" කි‍යල බැන්නේ :sorry:
    ඒ කවුද බං මට ලාවට වගේ මතක :confused:
    මුගෙ බොක්කෙ love එක බන්. bigtop නොහොත් topology නංගි :(
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ආදරේ වැඩි කමටනේ "පට්ට වේ* මකබෑවිලාම පල" කි‍යල බැන්නේ :sorry:

    මුගෙ බොක්කෙ love එක බන්. bigtop නොහොත් topology නංගි :(

    ඒ අඩෝ TOPOLOGY දැන් මතක් උනා ඒ අකවුන්ට් එක දැන් ඇක්ටිව් නැද්ද බං :nerd:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ආදරේ වැඩි කමටනේ "පට්ට වේ* මකබෑවිලාම පල" කි‍යල බැන්නේ :sorry:

    මුගෙ බොක්කෙ love එක බන්. bigtop නොහොත් topology නංගි :(

    ඒකි ඉන්බොක්ස් ඇවිත් ඇඩුව :dull: අයිය මට එහෙම කරයි කියල මං හීනෙකින්වත් හිතුවෙ නෑ කියල :yes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නග්ගල ගමු කට්ටියව :rofl:
    උඹල එකෙක්වත් අවුරුදු ගානක් ආවෙ නෑනෙ මේකට. බලපන් මාස ගානටම ත්‍රෙඩ් එකේ පෝස්ට් කී‍යද ති‍යෙන්නෙ කි‍යලා :baffled:

    ආපහු නග්ගන්න hydraulic ජැක් ගහන්න වෙනව දැන්. :rofl:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    උඹල එකෙක්වත් අවුරුදු ගානක් ආවෙ නෑනෙ මේකට. බලපන් මාස ගානටම ත්‍රෙඩ් එකේ පෝස්ට් කී‍යද ති‍යෙන්නෙ කි‍යලා :baffled:

    ආපහු නග්ගන්න hydraulic ජැක් ගහන්න වෙනව දැන්. :rofl:

    හරි හරි දැන් ආවනෙ :love:
    මං පරන ත්‍රෙඩ් එකක් අප් කරා :P:rofl: