එලකිරි Night Club XII (හුටා පෝල්)

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    අඩෝ අයියෙ මේ. උඹලගෙ ගෙවල් පැත්තෙන් කැලණි ගග හරස් කරල dam එකක් ගහන සීන් එකක් යනවද කොළඹ ගංවතුර පාලනය කරන්න.

    අපේ ගෙවල් පැත්තෙ කොන්ත්‍රාත් වැඩ කරන අන්කල් කෙනෙක් කිව්වෙ. ඒකට ටෙන්ඩර් දාන්න යනව කියලා.
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :lol::lol::lol:

    අපි හොඳ පළතුරු ටිකක් අරං යං අනිත් උන්ට පදිරි වෙන්න ඕන නෑ එතකොට :cool:

    එදා නම් මම පාන් කකා බිව්වා :lol:
    අපෝ කන්න දේවල්ද බන් නැත්තෙ. BBQ grill එකට අන්නාසි ගෙඩියක් කපල දාලා කෑවත් මරු :D

    රෑට මුන්ගෙ පැත්ත නුවරඑලියෙ වගේ සීතලයි බන්. පට්ට. :cool:
    හීනියට සින්දුවක් කියාගෙන හෙන ෆන් එකක් ගන්න පුලුවන් :yes:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    :cool:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    වෙලාවක යමු ආපහු :yes:

    මුගෙ අමුඩ stores එකේ තමයි හැබැයි නිදියන්න දෙන්නෙ :lol:
    කොට්ට කියලා හිතාගෙන පැකට් එකක් තියාගත්තොත් මල මගුලයි :baffled:

    අනිත් කාමරේ නිවාරන් තියනවා. මූට හොරෙන් ඕන තරම් බොන්න පුලුවන්. :rofl:
     
    :rofl:
    :):):):)

    ආ යාළුවනේ,,,,
    ගොඩාක් දවසකින් උබලාට උදවුවක් දෙන්නයි ආවේ
    පැණි අමුඩ එහෙම ඕනි එවුන් ඉන්නවා නම් ඉල්ලා පල්ලා
    තොග පිටින් තියනවා ...

    :rofl:

    14212075667_c7c3d0c132_c.jpg

    000203FC.gif