එලකිරි Night Club XII (හුටා පෝල්)

May 15, 2010
1,654
109
0
In your heart.....
ඒ කතාව නම් අසාධාරණයි මොනව උනත් :oo:

අනිත් වෙලාවට ස්ත්‍රින්ට සමතැන, සමානාත්මතාවය ගැන කතා කරනවා. :baffled:

කෙල උනාම හබියා වයිපරේටත් එක්ක කන්න බොන්න දෙන්න ඕනලු. :angry:
කෝ එතෝට සමානාත්මතාවය. :P


සිරා ගන්න කියන දෙයක් නෙවෙයි හොඳේ. ආතල් එකට පමණි. :lol:

ඉතින් එයාට අවුලක් ගියොත් මං කන්න බොන්න දෙනව.... ඉවරයිනෙ....:rolleyes:
 
May 15, 2010
1,654
109
0
In your heart.....
කතා කරා ඉතිං :sorry:

කොහොමද අක්කි :)

ඔව් ඔව්.... ඒක හොඳයි..... හැමෝ එක්කම කතා කරල ඉන්න එපැයි ඉතින්....

ඔහේ ඉන්නව මල්ලි. Rex එහෙම නිතර දෙවේලෙ එලකිරිය මතක් කරන නිසා ආව ආපහු....
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුදු රෝස;24062881 said:
    ඉතින් එයාට අවුලක් ගියොත් මං කන්න බොන්න දෙනව.... ඉවරයිනෙ....:rolleyes:

    හාකො හාකො :baffled:

    අපි නම් ඉතින් තුන් වේලටම කඩෙන් තමා කන්නෙ :lol: