එලකිරි Night Club XII (හුටා පෝල්)

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    හැමදාම හවසට කසියා ගහලා ලෝකෙට බරක් වෙලා ඉන්න උඹලට වැඩිය මේ අනාත ජීවිතේ හොඳයි බන්. :lol:

    බලපන්කෝ තව ටික කාලෙකින් උඹට සිරෝසිස් හැදුනම උඹටම හිතෙයි ආත්මෙ මාරු කරගන්න. :P
    thu nodakin kata thoge :angry::angry:
    oya wageda yako athal eka balapanko fun eke inna hati:rofl::rofl:
    thopilage anduwa arakku gananyawwt hkasiya thama gahanna wenne:angry::angry:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    කසිප්පු සීන ඉන්න වෙලාවට මම මේකට එන්නෙ නෑ බන්. :lol:

    වැඩ අඩු වෙලාවට පොඩ්ඩක් ඔලුව දාලා යන්න එනවා :oo:
    :lol::lol:anathayata welawak na mekata enna man inna nisa newe
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    අපිත් දැන් ඉන්නවා නිතරම වගේ :D

    ඉස්සර වගේ පැය 24ම එන්න බෑ ඉතිං දැන් :sorry:

    පැය 24ම මේකෙ ඉන්නෙ නැති එක හොඳයි.... තමන්ටත් වැඩක් කරගන්න එපැයි. අපි හැමෝම දැන් රස්සාවල් කරන අයනෙ.... ඉතින් මොනාද විස්තර අලුත්?

    ඌ නම් කියපු දේ ඒ විදියටම කලා හැබැයි. :lol:

    මට වෙලාව තියෙයි...... මේ දවස් වල අනික් පාර්ශවේ විභාග වල හිර වෙලා...... මං ඇණයක් වෙන එක හරි නෑනෙ....
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    thu nodakin kata thoge :angry::angry:
    oya wageda yako athal eka balapanko fun eke inna hati:rofl::rofl:
    thopilage anduwa arakku gananyawwt hkasiya thama gahanna wenne:angry::angry:
    අපි‍යැ ඔ‍ය ආණ්ඩුවට චන්දෙ දුන්නේ. උඹලම පත් කරලා දැන් නහ‍යෙන් අඬනවා. :lol:
    සුදු රෝස;24067625 said:
    පැය 24ම මේකෙ ඉන්නෙ නැති එක හොඳයි.... තමන්ටත් වැඩක් කරගන්න එපැයි. අපි හැමෝම දැන් රස්සාවල් කරන අයනෙ.... ඉතින් මොනාද විස්තර අලුත්?

    මට වෙලාව තියෙයි...... මේ දවස් වල අනික් පාර්ශවේ විභාග වල හිර වෙලා...... මං ඇණයක් වෙන එක හරි නෑනෙ....
    ඒක හොඳ‍යි. :cool:

    ඒ මනුස්ස‍යට කනක් ඇහිලා exam එක කරගන්න සුදුසු මානසිකත්ව‍යක් ගෙදර ති‍යෙන්න එපැ‍යි. :rofl:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    අපි‍යැ ඔ‍ය ආණ්ඩුවට චන්දෙ දුන්නේ. උඹලම පත් කරලා දැන් නහ‍යෙන් අඬනවා. :lol:

    ඒක හොඳ‍යි. :cool:

    ඒ මනුස්ස‍යට කනක් ඇහිලා exam එක කරගන්න සුදුසු මානසිකත්ව‍යක් ගෙදර ති‍යෙන්න එපැ‍යි. :rofl:
    :angry::angry:Pala pala yako thope anduwa path karagaththe thopi dan ekata garahanawa
    mona anduwa awath arakku adukaranawanam man chande denawa bola:D:D
     
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    අපි‍යැ ඔ‍ය ආණ්ඩුවට චන්දෙ දුන්නේ. උඹලම පත් කරලා දැන් නහ‍යෙන් අඬනවා. :lol:

    ඒක හොඳ‍යි. :cool:

    ඒ මනුස්ස‍යට කනක් ඇහිලා exam එක කරගන්න සුදුසු මානසිකත්ව‍යක් ගෙදර ති‍යෙන්න එපැ‍යි. :rofl:

    හෆ්ෆා. .. මං මේක වැරදිල report කලා කියන්නකො....:sorry::sorry:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :angry::angry:Pala pala yako thope anduwa path karagaththe thopi dan ekata garahanawa
    mona anduwa awath arakku adukaranawanam man chande denawa bola:D:D
    එහෙනං ඊලඟ පාර දෙමළ සන්ධානෙට චන්දෙ දීපන්. උන් තල් අරක්කුවල ගාන අඩු කරන්නලු ඉන්නෙ. :lol:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුදු රෝස;24071921 said:
    හෆ්ෆා. .. මං මේක වැරදිල report කලා කියන්නකො....:sorry::sorry:
    ඒකනම් වැරදිලා වෙන්න බෑ. තරහටම කරපු වැඩක්. :angry::rofl:

    දැන් මාව බෑන් උනොත් තමා කේස් එක. :oo:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මැරිච්ච යූපීඇස් බැස්ටියකට අළුතෙන් බැස්ටියක් දාන්න කීයක් විතර යාවිද ?
    කවුද දන්නේ ? :oo: