මචන් මාලිමා කොල්ලනේ , අර කොචිචියේ එල්ලිලා යන අන්තිම දවස කියපු සෙට් එක කෝ
අදත් කට්ටිය යන්නේ මෙහෙම නේ ,
රනිල් ගොයියා කෝචිචි හදල නැහැ ?
අලුතෙන් කොච්චි ඕන නෑ බන් . පෙට්ටි දෙකක් හයි කරන්න කියපන් එල්ලෙන උන්ව දාන්නජෙප්ප ආපුවාම අලුතෙන් කෝච්චි පහල උනාද ??
අපෝ නැහැ
ආ උන් ටික දැන් ඇතුලේ ඉදගෙන යන්නේ .
ඔය රනිල් ගේ සෙට් එක තමයි දැන් එල්ලිලා යන්නේ .![]()
masa hayak iwasamu
පෙට්ටි ගානත් ඕනෙවට වඩා වැඩි කරන්න බැරුව ඇති බන්.අලුතෙන් කොච්චි ඕන නෑ බන් . පෙට්ටි දෙකක් හයි කරන්න කියපන් එල්ලෙන උන්ව දාන්න
මිනී පෙට්ටි ගෙනියන එකකුත් හයි කරන්න ඕන.අලුතෙන් කොච්චි ඕන නෑ බන් . පෙට්ටි දෙකක් හයි කරන්න කියපන් එල්ලෙන උන්ව දාන්න
දුක් විදින අන්තිම පෝය කියලනේ කිව්වේ
අගමැතිකමයි කැබිනට්ටුවයි අපිට දුන්නොත් මාස 6න් රට ගොඩ ගන්නවා
ජනපති වුනා,මම මැජිකාරයෙක් නෙමෙයි.තුනෙන් දෙක දෙන්න කරලා පෙන්නනවා.
තුනෙන් දෙක හම්බ වුනා,පලාත් සභා,ප්‍රාදේශීය සභා ජන්ද ටිකත් දිනලා දුන්නොත් බලමු.
ඉතින් ඔය තදබදය අඩු කරන්න නේද ලයිට් රේල් වේ ප්‍රොජෙක්ට් එහෙම ගේන්න හැදුවේ..පෙට්ටි ගානත් ඕනෙවට වඩා වැඩි කරන්න බැරුව ඇති බන්.
එකක් එන්ජිමේ පවර් එක මදි ඇති.
අනික ප්ලැට්ෆෝර්ම් එකේ දිගත් බලපානවා නේද?
ඔය පවර් සෙට් එකේ නියමිත් පෙට්ටි ගානට වැඩිය එක පෙට්ටියක් හරි හයි කරලා තියෙනවා ලෝකේ කොහෙ හරි තියෙනවා පෙන්නුවොත් මන් අර නදුනා වගෙ එලකිරි එන එක නවත්තනවාඅලුතෙන් කොච්චි ඕන නෑ බන් . පෙට්ටි දෙකක් හයි කරන්න කියපන් එල්ලෙන උන්ව දාන්න