එලියට අඩු එල් ඊ ඩී බල්බ්

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සාලේ බිත්ති ලාම්පු වලට තියෙන්නේ ෆිලමන්ට් බල්බ්. වොට් 40 වගේ මතක.මේවාට එල් ඊ ඩී බල්බ් මොනවද තියෙන්නේ රිප්ලේස්මන්ට් විදියට.දැනට තියෙන්නේ මේ හැඩයේ ,B22 හෝල්ඩර් බල්බ්.

    1299.jpg
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    කොටුවේ transasia එක තියෙන තැන වටේටම තියෙන්නේ ඕවා. ගිහින් බලන්න. පට්ට අඩුයි.

    61 1st Cross St, Colombo 00110, Sri Lanka

    Asia electronic pvt limited වගේ shop ඔතන වටේටම තියෙනව
     
    • Love
    • Like
    Reactions: NRTG and Solo Rider

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,042
    198,439
    113
    Colombo, Sri Lanka
    කොටුවේ transasia එක තියෙන තැන වටේටම තියෙන්නේ ඕවා. ගිහින් බලන්න. පට්ට අඩුයි.

    61 1st Cross St, Colombo 00110, Sri Lanka

    Asia electronic pvt limited වගේ shop ඔතන වටේටම තියෙනව

    ඔව්. OSRAM එකක් ගන්න. ඒක සුපිරි .... :love2: (y)