සාලේ බිත්ති ලාම්පු වලට තියෙන්නේ ෆිලමන්ට් බල්බ්. වොට් 40 වගේ මතක.මේවාට එල් ඊ ඩී බල්බ් මොනවද තියෙන්නේ රිප්ලේස්මන්ට් විදියට.දැනට තියෙන්නේ මේ හැඩයේ ,B22 හෝල්ඩර් බල්බ්.