එලියට ගියාම ගත්තුව

පොටෝ කලි ටික පට්ට !
උබ කොහෙද වාසය කොරන්නේ?

වාසය කිවුවට වාසයම කොරන්නෙ නෑ බං,:yes: ඇවිත් යන්න ආවෙ,;) මේ Monaco

00020687.gif
00020687.gif
00020687.gif
ela ela ++++

dancing-crazy-rabbit-emoticon.gif
dancing-crazy-rabbit-emoticon.gif
dancing-crazy-rabbit-emoticon.gif

:cool::cool::cool:
maxxa machan
:cool::cool::cool:
me mokadda ban rata ?

Monaco බං :yes:
 
patta macho
:cool::cool::cool:
patta machan TFS :)+6
11.gif
11.gif
11.gif

Monacowala monada karanne
koheda thiyenne
mama ehuwamai ne ban ehema ratak
මම මොකුත් කරන්නෙනම් නෑ බං, මම ආවෙ visa එක අලුත් කරන් යන්න. මේක තියෙන්නෙ france වල. google එකෙන් monaco කියල ගහල බලපන්.:cool::cool:
:cool::cool::cool:
 
adooo umba Monaco walada inne bung ?? patta machoo. umba pin karala thiyanawa me hor aguhaawen midila yanna ++

මම මෙහෙ උන්නට මෙහෙ වැඩි කාලයක් නවතින්නෙ නෑ බං, අවුරුද්දකට සැරයක් එනව විතරයි.:yes: මොන රටේ උන්නත් ලංකාවට එන්නමයි හිතෙන්නෙ බං.:dull: ඒක මට විතරක් නෙමේ ලංකාවෙන් පිට ඉන්න ඕනම එකෙක්ට දැනෙන දෙයක්:yes:

11.gif
11.gif
11.gif