නෑ මචන් මම කියන්නේ ඒකි දොර වහන්න ට්‍රය් කරනකොට දොර වැහෙන්නේ නෑ ,ඉතින් ඒලියට ගිහිල්ලා බැලුවම කවුරුත් නෑ ,ඒ සීන් එකට බය වෙන්න ඇති .ඒවුනාට දොර අන්තිමට ඇරෙන වැහෙන එක තමා හිතා ගන්න බැරි
Machn mulin button 4k press karala kella yanne,so lift eka e floors walata yanawa...
කොහොමද මේක උනේ???
අර සෝපානයේ වීඩියෝවෙ මේකි හෙන අමුතුයිනේ බං.. දැක්කද එළියට ගිහින් ඇඟිලි මිරික මිරික මක්කද කරනවා..




