එලීසාගේ_අභිරහස්_මරණය

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    Sherlock Holmes hitiya nm oka hoyagannawa...:shocked:

    ශර්ලොක් හොම්ස් හරියන්නේ නෑ. මේක ස්කුබිලාගෙ ෆීල්ඩ් එකේ
    BTW පට්ට ත්‍රේඩ් එක
     
    Last edited:

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    tumblr_static_tumblr_mqsjmio6xm1r99t3io1_1280.jpg
     

    blue_in_rio

    Well-known member
  • මෙහෙමයි ලිෆ්ට් එකේ මේකි මොකක්ද ඔබන බට්න් එක කියලා කවුරුත් දන්නේ නෑ නේ බං. හෝල්ඩ් කරලා තියෙන බට්න් එක ඔබනවද දන්නේ නැහැනේ. මානසික රෝගයක් තිබෙන බවක් තමයි මට නම් තේරුනේ. ලිෆ්ට් එකෙන් බැහැලා යන්න කලියෙන් ආයේ ෆ්ලෝර් 4-5 ක බට්න් ප්‍රෙස් කරලා බහින්නේ. ඒ කියන්නේ බන් සමහර විට ඒකයි වැහිලා එක එක ෆ්ලෝර් එකේදි ඇරෙන්නෙ වැහෙන්නේ.

    උබේ කතාව හරි.ලිෆ්ට් එක පස්සේ ඇරෙන්නේ වැහෙන්නේ තට්ටු දෙක තුනකදි.දොරෙන් පිටත වෙනස්.
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අම්මෝ හොල්මන් කතාවක් බැලුවා වගේ,,,,,,:dull::dull: එත් අර වතුර ටැංකියේ සීන් ඒක හිතාගන්න බැහැ,,.ඒ වගේ පොඩි කෙල්ලෙක් කොහොමද ඕක ඇරගෙන ඕකට වැටෙන්නේ....:dull::dull:
     

    Tulip_Doll

    Member
    Feb 6, 2015
    208
    13
    0
    Florida
    there's a tv series called How To Get Away With Murder and the story is similar to this :baffled: well the part that the girl is in the school's water tank :baffled:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මම දන්න විදියට දියේ ගිලීමකට ලක්වෙලා මැරුණ කෙනෙක් ගේ ඒකත් සති ගානක් ගෝ මාසයක් ගිහින් හම්බෙන බොඩි එකක පෲෆ් හොයනව කියන්නේ සෑහෙන අමාරු වැඩක්..සාක්ෂි සෑහෙන ප්‍රමාණයක් නැති වෙනවා..මොකද ඕවා ඉදිමෙනවා වගේම ගොඩට ගත්තමත් ඉක්මණටම කුණු වෙන්න බලන්නේ..​

    (බොට හොදක් වෙන්නේ නෑ මේ ත්‍රෙඩ් එක දැම්මට දැන් මට රෑට හීනෙන් පේන්නෙත් මේක..එක එක විදියට හිතල බලන්නත් මරු.. රෙප් 10+ මගෙන්..)​

    දැන්නම් තවත් අවුල් අවුල් වගේ..:shocked: