Sherlock Holmes hitiya nm oka hoyagannawa...![]()
මෙහෙමයි ලිෆ්ට් එකේ මේකි මොකක්ද ඔබන බට්න් එක කියලා කවුරුත් දන්නේ නෑ නේ බං. හෝල්ඩ් කරලා තියෙන බට්න් එක ඔබනවද දන්නේ නැහැනේ. මානසික රෝගයක් තිබෙන බවක් තමයි මට නම් තේරුනේ. ලිෆ්ට් එකෙන් බැහැලා යන්න කලියෙන් ආයේ ෆ්ලෝර් 4-5 ක බට්න් ප්‍රෙස් කරලා බහින්නේ. ඒ කියන්නේ බන් සමහර විට ඒකයි වැහිලා එක එක ෆ්ලෝර් එකේදි ඇරෙන්නෙ වැහෙන්නේ.

එත් අර වතුර ටැංකියේ සීන් ඒක හිතාගන්න බැහැ,,.ඒ වගේ පොඩි කෙල්ලෙක් කොහොමද ඕක ඇරගෙන ඕකට වැටෙන්නේ....

well the part that the girl is in the school's water tank 
මම දන්න විදියට දියේ ගිලීමකට ලක්වෙලා මැරුණ කෙනෙක් ගේ ඒකත් සති ගානක් ගෝ මාසයක් ගිහින් හම්බෙන බොඩි එකක පෲෆ් හොයනව කියන්නේ සෑහෙන අමාරු වැඩක්..සාක්ෂි සෑහෙන ප්‍රමාණයක් නැති වෙනවා..මොකද ඕවා ඉදිමෙනවා වගේම ගොඩට ගත්තමත් ඉක්මණටම කුණු වෙන්න බලන්නේ..
