එල_වැඩකාරයෝ....

uditha224

Well-known member
  • මේ පින්තූරු ටික බලන්න මිනිසුන්ට තමුන්ගේ මොලය පාවිච්චි කරලා කරල තියෙන දේවල් ගැන... :shocked:
    අපි වටා තියෙන දේවල් වලට වටිනාකමක් දීලා තියෙන හැටි බලන්න...

    මං දන්නේ නෑ මේකට කියන්නේ උනන්දුවද? හැකියාවද? හැබැයි, :confused:
    හැමදාම 5.30 නැගිටලා 8 ට වැඩ පටන්අරගෙන :dull:, 5.30 වැඩ ඉවරවෙලා 8.30 ගෙදර ඇවිත්... :dull:දිගටම රෝබෝවක් වගේ වැඩකරගෙන යන මට මං ගැනම ලජ්ජා හිතුණා...
    :P:P:D

    =========================================================
    සමහර දේවල් හිතාගන්නත් අමාරුයි නේද??? :shocked:

    අදහසකුත් දාල ගියානම් තමයි හොඳ, නැතිනම් බම්ප් එකක්.... :yes:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    innawa innawa!:P

    ela post ekak machang!!

    (හැමදාම 5.30 නැගිටලා 8 ට වැඩ පටන්අරගෙන :dull:, 5.30 වැඩ ඉවරවෙලා 8.30 ගෙදර ඇවිත්... :dull:දිගටම රෝබෝවක් වගේ වැඩකරගෙන යන මට මං ගැනම ලජ්ජා හිතුණා... :P:P:D

    Post ekata wadiya talk eka watinawa machang!
     
    uditha224

    Well-known member
  • innawa innawa!:P

    :):):)