එවරස්ට්_නැග්ග_ජොහාන්
-එවරස්ට් කන්ද තරණය කළ දෙවැනි ශ්රී ලාංකිකයා වූ ජොහාන්-
සාර්ථකව එවරස්ට් කන්ද තරණය කළ දෙවැනි ශ්රී ලාංකිකයා බවට පත්වීමට ජොහාන් පීරිස්ට හැකිවී තිබෙනවා.
2016 වසරේදී ජයන්ති කුරුඋතුම්පල සමග එවරස්ට් කදු මුදුන පෙනෙන මානය තෙක් ගමන් ජොහාන් ගමන් කළද මීටර් 446 ක් පහළින් සිය ගමන නතර කිරීමට සිදුවුණා.එලෙස ජොහාන්ට නතරවීමට සිදුවුණේ කඳුමුදුනට ළඟාවීමට තරම් ඔක්සිජන් නොමැතිවීම හේතුවෙන්.
එවරස්ට් කන්ද තරණය කළ ප්රථම ශ්රී ලාංකිකයා වුණේ ජයන්ති කුරුඋතුම්පලයි.
-----------------
Source