එවරස්ට්_නැග්ග_ජොහාන්

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    එවරස්ට්_නැග්ග_ජොහාන්

    -එවරස්ට් කන්ද තරණය කළ දෙවැනි ශ්‍රී ලාංකිකයා වූ ජොහාන්-

    9SV96E9.png


    සාර්ථකව එවරස්ට් කන්ද තරණය කළ දෙවැනි ශ්‍රී ලාංකිකයා බවට පත්වීමට ජොහාන් පීරිස්ට හැකිවී තිබෙනවා.

    2016 වසරේදී ජයන්ති කුරුඋතුම්පල සමග එවරස්ට් කදු මුදුන පෙනෙන මානය තෙක් ගමන් ජොහාන් ගමන් කළද මීටර් 446 ක් පහළින් සිය ගමන නතර කිරීමට සිදුවුණා.එලෙස ජොහාන්ට නතරවීමට සිදුවුණේ කඳුමුදුනට ළඟාවීමට තරම් ඔක්සිජන් නොමැතිවීම හේතුවෙන්.

    එවරස්ට් කන්ද තරණය කළ ප්‍රථම ශ්‍රී ලාංකිකයා වුණේ ජයන්ති කුරුඋතුම්පලයි.

    M7yhG4W.jpg


    ZAyJDR7.jpg


    1PITwjE.jpg


    E1YlAoJ.jpg


    vwRcEBr.jpg


    -----------------

    Source
     

    Pulli_Gona

    Banned
    May 13, 2018
    214
    25
    0
    ඕක එච්චර මහ දෙයක් නෙමෙයි බන්. මාත් නගින්න හිටියේ. අම්මා එපා කිව්වා.