එහා ගෙදර ඇන්ටි

dreamslanka

Well-known member
  • Aug 4, 2009
    2,909
    42
    48
    apoo ban athatama apu chance eka.friend ta kello wenuwen nikan time waste karanan onath na.ohoma ekak set una num anith time eka fully education ekata use karanna thibuna
     

    planter

    Member
    Nov 19, 2009
    151
    7
    0
    නොදකින් මුන්ට අනලා දෙන බත් කට කටට දා ගන්න පිනක් නති හැටි...........
     
    • Like
    Reactions: sandhanuwan1

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....
    මාතර කිඹුලා;10407296 said:
    මට නම් ඔහොම සෙට් වුනොත් තිත්ත කුණුහරුපෙන් කියනවා ආයි මූණ බලන්නේ නැතිවෙන්න ඒකා අහිංසක කොල්ලෙක් වෙන්න ඇති එකත් එකටම වනචර ගෑණු නොදකින්

    සිරාවටම..
    මට එහෙම කලානම් ගැනිගේ මිනිහව අතගාන්නවත් නැතිවෙන්න මම කියනව ඒ ගැනිට
    ඔවු බන්..
    පරපුර විනාස වෙනව මෙ වගේ සිද්දි නිසා
    මෝඩ ගැනු..
    :angry:
     

    ashavithanage

    Member
    Apr 29, 2008
    2,423
    114
    0
    Moratuwa
    මචන්ස්... PLEASE සිරාවට හිතල උදව්වක් කරපල්ලා. බයිල ගහන්නෙ නැතුව.මෙතන සිරා ප්‍රශ්නයක් තියෙනවා.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මචන්ස්... PLEASE සිරාවට හිතල උදව්වක් කරපල්ලා. බයිල ගහන්නෙ නැතුව.මෙතන සිරා ප්‍රශ්නයක් තියෙනවා.
    හොඳින් බේර ගන්න ඕනෙ නං ඌට ඇන්ටිට කියන්න කියපං ඌට පාඩම් කරන්න තියෙනවා කියලා ඇන්ටිව මග ඇරලා ඉන්න කියලා.

    එකපාරෙන්ම වැඩෙ ඉවරකරගනන් ඕනෙ නං ඔය අතපත ගාන වෙලාවකට ඌට කෑගහන්න කියපං "හා හා ඇන්ටි ඔය කොහෙද අල්ලන්නෙ!" කියලා. හොදට ගෙවල් 4,5කට ඇහෙන්න.
     

    kiddoroks

    Junior member
  • Jun 9, 2011
    509
    22
    18
    මචන් මට ප්‍රශ්න ටික්ක් තීයනවා කතාව ගෑන යාලුවගෙ ගෙදර කවුරුත් නෑද්ද ???????????? යලුවට කීයපන් මචන් බොරු ටොක්ස් දගෙන එනකොට හොදට අමතන්න කියලා නෑත්තන් ගෙදර කෙනෙක්ට කිවීව්නම් හරීනේ machan....,
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    Oka Ahandath deyakda ban Engima start nan gear ekata dala yanne nathuwa :P:D

    Ape Hamine ehema me reply eka dakkoth mage petrol bate galawai :P:D

    Machan oya dial hama thanama innawa. Yaluwa kamathi naththan kelinma kiyanda epa kiyapan. Mokada gani lajjawata oota return eka dei. Shape eke ain wenda kiyapan. :)
     

    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,334
    623
    113
    N/A
    machan uta baya nathuwa padam karanna kiyapan, owa ohoma thamai, kalayak yanakota hariyanawa, aunty wa ignore karanna kiyapan, ethakota awlak nathi wei....
     

    ashavithanage

    Member
    Apr 29, 2008
    2,423
    114
    0
    Moratuwa
    මචන් තත්ත්වෙ මේකයි. මූ බයවෙල ඉන්නෙ. Aunty කිව්වොත්.. මූ aunty ට part එකක් දාන්න ආව කියල public කරයි කියල.

     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මචන් තත්ත්වෙ මේකයි. මූ බයවෙල ඉන්නෙ. Aunty කිව්වොත්.. මූ aunty ට part එකක් දාන්න ආව කියල public කරයි කියල.

    මම කිව්ව දේ කරපං. එතකොට ඇන්ටිට් ඕහොම පබ්ලික් කරන්න බෑනෙ.
     
    එකපාරෙන්ම වැඩෙ ඉවරකරගනන් ඕනෙ නං ඔය අතපත ගාන වෙලාවකට ඌට කෑගහන්න කියපං "හා හා ඇන්ටි ඔය කොහෙද අල්ලන්නෙ!" කියලා. හොදට ගෙවල් 4,5කට ඇහෙන්න.


    අනිවාර්යයෙන්ම, මොනවා උනත් ගෑනු මාර බයයි බන් ලෑජ්ජා වෙන්න